කොකා-කෝලා බෙවරේජස්, කොළඹ වරාය නගරය සමඟ සුවිශේෂී ‘’Adopt a Bin” වැඩසටහන ඉදිරියට ගෙන යාමට එක් වෙයි
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සිය ‘’Adopt a Bin” වැඩසටහන සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් කොළඹ වරාය නගරය සමඟ එක් වීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙය PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතනික සහභාගීත්වයෙන් නැවුම් අත්දැකීමක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.
NDB බැංකුව පළමු මාස හය සඳහා රුපියල් බිලියන 4.2ක ඉතිහාසයේ ඉහළම බදු පසු ලාභයක් වාර්තා කරයි
මූල්‍ය කාර්ය සාධනය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන මූල්‍ය ආයතනයක් වන NDB බැංකුව, 2025 වසරේ ජුනි මස 30 වන දිනෙන් අවසන් වූ මාස හයක කාලය සඳහා ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළේය. සමස්ත මෙහෙයුම් ආදායම සහ බදු ගෙවීමට පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 22.3
2025 ඩාන්සින් ස්ටාර් තරඟාවලිය වෙනුවෙන් TikTok, සිරස ටී.වී සමඟ එක් වෙයි
වසර කිහිපයක් පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනා ගත් සිරස ඩාන්සින් ස්ටාර් 2025 වසරේදී නැවත ආරම්භ කිරීමට ප්‍රේක්ෂක විනෝදාස්වාදයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සිරස ටී.වී කටයුතු කර ඇත. එහි නිල විනෝදාස්වාද සහකරු ලෙස TikTok සිරස ටී.වී සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේ දී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය
අධ්‍යාපනයේ සහ නවෝත්පාදනයේ අනාගතය හැඩගස්වන්නට ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් සංවිධාන කළ ‘Deakin Week Sri Lanka 2025’ සාර්ථකව නිමා වේ
ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් වසර දෙකකට වරක් පවත්වනු ලබන Deakin Week Sri Lanka 2025 වැඩසටහන් මාලාව (අගෝස්තු 19 සිට 21 දක්වා) ඉතා සාර්ථක අන්දමින් පසුගිය දා නිමාවට පත් විය. අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය නියෝජිතයන් ඇතුළු 300කට අධික ආරාධිත පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
ශ‍්‍රී ලාංකිකයන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව AUS Education Consultants ආයතනය සමඟ හවුල් වේ
විදේශීය අධ්‍යාපන සිහින දකින ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් සවිබල ගැන්වීම සඳහා වන තම කැපවීම නැවතත් තහවුරු කරමින්, NDB බැංකුව Student in AUS Education Consultants ආයතනය සමඟ ගොඩනඟාගත් නවතම හවුල්කාරිත්වය පිළිබඳව සතුටින් නිවේදනය කර සිටියි. 2025 ජූලි 25 වන දින මෙම හවුල්කාරීත්වයට අදාල අවබෝධතා
වීරසිංහ පීරිස් නිර්මාණය කළ ළමා ගීත සංයුක්ත තැටි දෙකක් එළි දකී
සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ළමා ගීත දාසයක් අඩංගු පුංචි පුංචි තරු සංයුක්ත තැටිය එළි දක්වයි. එහි ඇති ගීත අතරින් තොප්පි වෙළෙන්දා, අපි පුංචි පුංචි තරු වගෙයි, යකඩ යකා, මගේ නංගි බෝනික්කෙක් වැනි ගීත අන්තර්ජාලයේ මිලියන පනස් අටකට වඩා නරඹා
Nations HR Academy Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Nations HR Academy (NHRA) පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා හංසනී නිසංසලා වීරකෝන් මෙනෙවිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී අධ්‍යාපනික සහ ඉගැනුම් විසඳුම් වර්ධනය කිරීම වෙනුවෙන් පිරිනැමෙන Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම්
Empire Teas 25 වැනි සංවත්සරයට පැමිණි ගෝලීය හවුල්කරුවෝ තේ නිෂ්පාදන ක්‍රියාවලිය නරඹති
Empire Teas පෞද්ගලික සමාගමේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි ඔවුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාර හවුල්කරුවෝ රැසක් තේ නිෂ්පාදන කටයුතු නැරැඹීමට එක් වී සිටියහ. දශක දෙකකට වැඩි කාලයක් Empire Teas සමාගමෙන් තේ මිල දී ගන්නා හවුල්කරුවන්ට ප්‍රධාන කාර්යාලයේ කටයුතුවල පටන් තේ ඇසුරුම්කරණය දක්වා සමස්ත නිෂ්පාදන
TikTok2025 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
2025 පළමු කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. එහි අරමුණ වූයේ TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමයි. 2025 ජනවාරි සිට මාර්තු දක්වා දත්ත ආවරණය කරනු ලබන මෙම වාර්තාවෙහි ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින්

