එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව AHZ අධ්‍යාපන උපදේශකයන් සමඟ සම්බන්ධ වෙයි
NDB බැංකුව පසුගිය දා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන එක්සත් රාජධානිය කේන්ද‍්‍ර කරගත් අධ්‍යාපන උපදේශන ආයතනයක් වන AHZ අධ්‍යාපන උපදේශකයින් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. විදේශ අධ්‍යාපනය හදාරන සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති පරිපූර්ණ බැංකු විසඳුමක් වන NDB
ශ්‍රී ලංකාව, සියලු දෙනා සහභාගී කරගත් ආර්ථික වර්ධනයක් අරමුණු කරගනිමින් ආබාධ සහිත පුද්ගලයන් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන ආරම්භ කරයි
මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ
හෝම් ලෑන්ඩ්ස් නිවාස මිලදීගැනීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් 100%ක් දක්වා මූල්‍ය පහසුකම්
ශ්‍රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයින්ගේ නිවසක් අත් කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු
SPAR ශ්‍රී ලංකා සිය 7 වන සංවත්සරය සමරයි – වාසනාවන්ත ජයග්‍රාහකයන් 22 දෙනෙකුට මැලේසියානු සංචාර වරම්
SPAR සුපිරි වෙළඳසැල් ජාලය මෙරට සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව වසර හතක් සම්පූර්ණ කිරීම සමරමින්, මෙම වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ගෝලීය SPAR පවුලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, මෙම සන්නාමය බස්නාහිර සහ දකුණු පළාත්වල අලෙවිසැල් 11 ක් දක්වා ව්‍යාප්ත වෙමින්, අද වන විට
Macbertan සමාගම CNCI රන් සම්මාන දිනයි
තාප නිවාරක, ශබ්ද නිවාරක සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල පුරෝගාමියකු වන Macbertan පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී මධ්‍යම ඛාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගත්තේය. එමගින් පූර්ණ තත්ත්ව කළමනාකරණය, සේවා විශිෂ්ටත්වය, වෘත්තිමයභාවය සහ තිරසාර
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ක්ෂේත්‍රයේ පද්ධතිමය වෙනසක් දිරිමත් කිරීම සඳහා “Women Mean Business” (WmB) සන්ධානය නැවත වරක් රැස්වෙයි
කො-ඉම්පැක්ට් ජෙන්ඩර් ෆන්ඩ් හි සහාය ඇතිව ක්‍රිසලිස් විසින් කැඳවනු ලැබූ “Women Mean Business” සන්ධානය, ඔක්තෝබර් 29 වන දින සිය 5 වන සන්ධාන රැස්වීම පවත්වන ලදී. විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් ව්‍යාපාර, රජයේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මූල්‍ය සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන
2025SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී HNB ජයග්‍රහණ රැසක් හිමි කරගනී
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු
ලොව පිළිගත් DENZA නව බලශක්ති රථ වාහන දකුණු ආසියාවේ සමාරම්භක දියත් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වාදෙයි
BYD සමූහයේ නවතම රථවාහන සන්නාමය වන DENZA පසුගියදා ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. John Keells CG Auto (JKCG Auto) හි බලයලත් හවුල්කාරීත්වය යටතේ කොළඹ වෝටර්ස් එජ් හිදී හඳුන්වා දුන් මෙම මෝටර් රථ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිසල් පෙරලියක් ඇති කරනු නිසැකය. යුරෝපීය නිමාවෙන්
අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය 2026 අයවැය පිලිගනි
2026 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය පිලිගනිමින් අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳව රජය විසින් ඉදිරිපත් කල යෝජනා ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ඇගයීමට ලක් කරමින් අපනයනය මුල් කර ගත් වර් ධනය, අයෝජන සඳහා පහසුකම් සැලසීම, සහ සාර් ව ආර් ථික ස්ථායිතාව වැනි කරුණු
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සැමරුම් උත්සවය සතුට, විනෝදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් පැවැත්වීය. “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි පරමාර්ථය අනුව යමින් සෑම දරුවෙකුටම සිත් සේ විනෝද

