TikTok,2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි
TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, 2026 වසර සඳහා සිය ව්‍යාපාර මෙහෙයුම් සුභ මුහුර්තයෙන් ආරම්භ කරයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම, 2026 වසර සඳහා වූ සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී ජනවාරි 01 වන දින සුභ මොහොතින් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා SLIC හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රමුඛ
Sophos, සිනෙට්කොම් සමඟ එක්ව බලයලත් පුහුණු මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි
සයිබර් අවකාශයන් වෙත එල්ල වන විවිධ ප්‍රහාරයන් පරාජය කරමින් නව්‍ය ආරක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නකු වන සිනෙට්කොම් (පුද්) සමාගම සමඟ එක්වෙමින් නව බලයලත් පුහුණු මධ්‍යස්ථානය (ATC) දියත් කළ බව පසුගියදා නිවේදනය කළේය. කොළඹ
ඕවර්සීස් රියල්ටි සමාගමේ මිරේකා සීස්කේප් මහල් නිවාස මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් සුවිශේෂී නිවාස ණය පහසුකම්
ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළඳපල ප්‍රමුඛයා මෙන් ම නිවාස හිමිකාරීත්වය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් මනාව තේරුම් ගන්නා බැංකුවක් ලෙස තම භූමිකාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කොමර්ෂල් බැංකුව ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම හරහා සමාගමේ නවතම සංවර්ධන
දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය IIHS Multiversity – ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය
ලෝකය තවදු රටත් එකිනෙකට සම්බන්ධ වන මෙම යුගයේ උසස් අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතී. විදේශ අධ්‍යාපන වියදම් ඉහළ යාම, වීසා සීමා දැඩි වීම සහ ගෝලීය වශයෙන් දක්ෂ වෘත්තිකයන්ට ඇති ඉල්ලුම වැඩි වීම, ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොතැනද, කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ තීරණ
JAT Holdings, “JAT පින්තාරු අභිමන්” වැඩසටහනෙහි තෙවන අදියර තුළින් දිවයින පුරා සිය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරයි.
JAT Holdings PLC ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තෙවන අදියරෙහි අටවන හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා
2026 වර්ෂය සඳහා වන බඳවාගැනීම් ආරම්භ කරමින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඔබගේ අධ්‍යාපන ගමන්මග සාර්ථකත්වය කරා මෙහෙයවයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය 2026 ප්‍රධාන බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ඉමහත් අභිමානයෙන් යුතුව නිවේදනය කරන අතර, නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්‍රයන්හී අවශ්‍යතාවලට සරිලන පරිදි
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මධ්‍ය කඳුකරයේ ශාඛ සහ සත්වයින් සංරක්ෂණයේ පෙරමුණ ගනී
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය මැදි කර ගත් තේ කර්මාන්තය මෙරට ජෛව විවිධත්වයෙන් අනූන පරාදිසයකි. මද්‍ය කඳුකරය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන කලාපීය වැවිලි සමාගම් රැසක් සිය වැවිලි කර්මාන්තයට අදාල කටයුතු සිදු කරන අතරතුර ක්‍රියාකාරීව ශඛ හා සත්ත්ව සංරක්ෂණය සිදු කරමින් මෙම පරිසර පද්ධතීන්
කුතුහලය ආරක්ෂා කරමින් ආරක්ෂිත හා පරිපූර්ණ ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම
සිසු සිසුවියන් තමන්ගේ දැනුම සොයා යන ප්‍රමුඛතම අවකාශයක් ලෙස සමාජ මාධ්‍ය සඳහන් කළ හැකිය. අන්තර්ගතයන් වේගයෙන් උකහා ගැනීමට හැකිවීම මෙන්ම අවධානය, කුතුහලය සහ සම වයසේ මිතුරන්ගේ ඉහළ බලපෑම ඊට ප්‍රමුඛ හේතුවක් වී ඇත. මෙම අවකාශය තුල සම වයසේ අනෙකුත් දරුවන් කරන දේ දකිමින්
ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා 5.42%ක වාර්තාගත කාර්යසාධනයක් අත්පත් කර ගනී
2025 වසරේ පළමු මාස 11 තුල වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සමත් විය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් ප්‍රකාශයට පත් කල දත්තයන්ට අනුව පසුගිය මාස 11ක කාලසීමාව තුල මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර ඒය පෙර

