ජෝන් කීල්ස් සමූහයේ පෝෂණ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය වැඩිදියුණු කිරීමේ මෙහෙවරට වසරක් සපිරේ

ජෝන් කීල්ස් සමූහයේ පෝෂණ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය වැඩිදියුණු කිරීමේ මෙහෙවරට වසරක් සපිරේ

Nov 6, 2023

2022 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කිසියම් ආකාරයකට හදිසි සහන අවශ්‍යයි. දරුවන්ගේ අධ්‍යාපනය වසර දෙකක

Read More
මේසන් හා වෙල්ඩින් ශිල්පින්ට NVQ සුදුසුකම ලැබීමට මෙල්වා සමාගමෙන් විශේෂ පුහුණු වැඩමුළු දෙකක්

මේසන් හා වෙල්ඩින් ශිල්පින්ට NVQ සුදුසුකම ලැබීමට මෙල්වා සමාගමෙන් විශේෂ පුහුණු වැඩමුළු දෙකක්

Nov 6, 2023

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම ශිල්පීන්ට ජාතික වශයෙන් පිළිගත් NVQ තෙවැනි මට්ටමේ සුදුසුකම හිමි කර දීමේ අරමුණින් විශේෂ පුහුණු වැඩසටහන්

Read More
SLT-MOBITEL, මාතලේ ප්‍රදේශයේ තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරයි

SLT-MOBITEL, මාතලේ ප්‍රදේශයේ තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරයි

Nov 2, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මාතලේ ප්‍රදේශයේ පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින්  තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කළේය. මේ යටතේ මාතලේ කයිකාවෙල   මධ්‍ය මහ විද්‍යාලයේදී අර්ථවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසහටන් හතරක් ක්‍රියාත්මකකරන ලදී. එනම් STEMUP

Read More
Varun Beverages Lanka (PepsiCo Bottlers) 5S කණ්ඩායම විසින් ලෝක ළමා දින විශේෂ සැමරුම් උත්සවයක්

Varun Beverages Lanka (PepsiCo Bottlers) 5S කණ්ඩායම විසින් ලෝක ළමා දින විශේෂ සැමරුම් උත්සවයක්

Nov 2, 2023

Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් පසුගිය දිනක යෙදී තිබුණු ලෝක ළමා දිනය වෙනුවෙන්  අමතක නොවන සැමරුම් උත්සවයක් පවත්වන ලදී.  5S කණ්ඩායම විසින්

Read More
පැල්වත්ත සමාගම International Business Icon සම්මානයෙන් පිදුම් ලබයි

පැල්වත්ත සමාගම International Business Icon සම්මානයෙන් පිදුම් ලබයි

Nov 2, 2023

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත සමාගම පසුගියදා සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් International Business Icon Award 2023 (IBIA) සම්මානයෙන් පිදුම් ලැබීය.  කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී Medicina Alternativa

Read More
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව දෙහිවල නගරයේ දැන් විවෘතයි!

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව දෙහිවල නගරයේ දැන් විවෘතයි!

Nov 2, 2023

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව දෙහිවල ගාලූපාරේ අංක 249 දරණ ස්ථානයේ දැන් විවෘතය. සියපත ෆිනෑන්ස් දීප

Read More
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට iPhone 15 Pro, බිල්පත් සඳහා අඩුකිරීම් සහ වෙනත් ත්‍යාග

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට iPhone 15 Pro, බිල්පත් සඳහා අඩුකිරීම් සහ වෙනත් ත්‍යාග

Nov 2, 2023

කොමර්ෂල් බැංකුවේ වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ කාඩ්පත් මඟින් මාසිකව රුපියල් 50,000/= කට වැඩි මුදලක් වියදම් කිරීමෙන් iPhone 15 Pro ඇතුළු ආකර්ෂණීය ත්‍යාග දිනා ගත හැකි බව බැංකුව නිවේදනය කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2023 වසර අවසානය දක්වා

Read More
සෙලින්කෝ ලයිෆ්හි 86 සහ 87 වැනි පන්ති කාමර පරිත්‍යාග බදුල්ල සහ බලංගොඩ පාසල් දෙකකට

සෙලින්කෝ ලයිෆ්හි 86 සහ 87 වැනි පන්ති කාමර පරිත්‍යාග බදුල්ල සහ බලංගොඩ පාසල් දෙකකට

Nov 2, 2023

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ත්‍යාගශීලීභාවය නිසා, අමතර පන්ති කාමර අවශ්‍යව තිබූ බදුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල පාසල් දෙකකට, අළුතින් ගොඩනඟන ලද පන්ති කාමර ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විසින් අවශ්‍යතා ඇති පාසල් සඳහා දිගුකාලීන ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් යටතේ, පරිත්‍යාග කරන ලද

Read More
ILO වෙතින් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට බහුවිධ අර්බුද බලපාන ආකාරය පිළිබඳ වැදගත් වාර්තාවක්

ILO වෙතින් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට බහුවිධ අර්බුද බලපාන ආකාරය පිළිබඳ වැදගත් වාර්තාවක්

Nov 2, 2023

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2023 නොවැම්බර් මස 7 වන දින ‘‘ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල බහුවිධ අර්බුදවල බලපෑම’’ නම් වන සිය ප‍්‍රධාන වාර්තාව නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර සිටී. මෙම වාර්තාව, ILO මගින් සිදු කරන ලද පුළුල් විශ්ලේෂණයක

Read More
වසර 10 කට පෙර, ”ආයු චක්‍ර චින්තනය” ශ්‍රී ලංකාව අසන්නට තිබූ දෙයක් ද?

වසර 10 කට පෙර, ”ආයු චක්‍ර චින්තනය” ශ්‍රී ලංකාව අසන්නට තිබූ දෙයක් ද?

Nov 2, 2023

මේ මාසයේදී, බලශක්ති කළමනාකරණ පද්ධති (EnMS) පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ශ්‍රි ලංකාවේ බලශක්ති සංරක්ෂණවේදීන්ගේ පළමුවැනි කණ්ඩායම උපාධි ලබති. ජාතික තලයේ නිෂ්පාදන අංශය පුරා බලශක්ති සංරක්ෂණය උදෙසා දැවැන්ත සක්‍යතාවයක් ඇති පසුබිමක , ප්‍රමුඛ ව්‍යාපාරික ආයතන තම ව්‍යාපාර නොකඩවා පවත්වාගෙන යාමේදී දැරීමට ඇති

Read More