ද්විත්ව කැබ් රථ ක්ෂේත්‍රය නැවත අර්ථකථනය කරමින් අසමසම හැකියාවන් සහිත Kia Tasman දැන් ශ්‍රී ලංකාවේ
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය නව මානයකට යොමු කරමින් Kia Motors ලංකා සමාගම හඳුන්වා දෙන නවතම Kia Tasman ද්විත්ව කැබ් රථය, පිකප් රථ කාණ්ඩයේ පරිවර්තනීය වෙනසක් කරනු ඇත. පිකප් රථ කාණ්ඩයේ සෑම සම්ප්‍රදායකටම අභියෝග කරමින් නිමැවුනු Tasman රථය Kia හඳුන්වා දෙන පළමු පිකප්
Texo සහ Noyon පහසුකම් එක්කර ගනිමින් MAS, Plan for Change වැඩසටහන සාර්ථකව ඉදිරියට
ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයා වන MAS Holdings සිය ‘Plan for Change’ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තම අනුබද්ධ ආයතන දෙකක් වන Texo (Pvt) Ltd (කපු රෙදි සැකසුම් කර්මාන්තශාලාව) සහ Noyon Lanka (ලේස් නිෂ්පාදන ආයතනය) නිල වශයෙන් bluesign® පද්ධති හවුල්කරුවන් බවට පත්
සැම්සුන්හි Hospitality TV නිෂ්පාදන පෙළ ස්මාර්ට් හෝටල් පද්ධතියක් නිර්මාණය කරයි
ඩිජිටල් තාක්ෂණය පදනම් කරගනිමින් අමුත්තන් වෙත නවමු අත්දැකීම් හිමි කර දීමට කටයුතු කරමින් සිටින මෙරට හෝටල් ක්ෂේත්‍රය අද වන විට විවිධ අංග සමඟින් වර්ධනය වී ඇත්තේ නව්‍ය තාක්ෂණය භාවිත කරමිනි. එම වර්ධනය මනාව ප්‍රදර්ශනය කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැම්සුන් HU8000F Hospitality TV නිෂ්පාදන
HNB 16වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස TAB Global Excellence in Retail Finance Awards හිදී සම්මානයට පාත්‍ර වෙයි
හැටන් නැෂනල් බැංකුව පසුගියදා චීනයේ ෂැංහයි නුවරදී පැවති TAB Global Excellence in Retail Financial Services Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ 16 වැනි වරට වීම විශේෂත්වයකි. පාරිභෝගික බැංකුකරණයේ විශිෂ්ටත්වය සහ
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සන්නාම සහ පුද්ගලයන් සම්මානයට පාත්‍ර කළ SLIM KANTAR People’s Awards 2026
SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල මාර්තු 18 වැනිදා Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පිරිස් එක් කළ මෙම සම්මාන උළෙල, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට
භාතිය සහ සන්තුෂ්,Soho Hospitality සමඟ එක්ව Charcoal Tandoor Fire Grill කොළඹදී විවෘත කරයි
බැංකොක්හි අතිශය ජනප්‍රිය ආහාර සංකල්පයක් වන Charcoal Tandoor Fire Grill අවන්හල තවත් දින කිහිපයකින් කොළඹදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. තායිලන්තයේ Soho Hospitality සමඟ එක්ව ආරම්භ කරනු ලබන මෙහි සම අයිතිකරුවන් ලෙස ජනප්‍රිය ගායන ශිල්පීන් යුගලක් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන්
HNB, නවතම වාහන මාදිලි රැසක් වෙනුවෙන් පුළුල් පරාසයක ලීසිං විසඳුම් ලබාදීමට Micro Cars සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් Tioggo4 PRO Mid Size SUV, Proton SAGA Sedan, REXTON Sports මාදිලිය ඇතුළු නවතම MG පරාසය සහ අතිසුඛෝපභෝගී බස් රථ සඳහා
ROKY Holdings තෙවන සංවත්සරය සමරමින් සමාජ සත්කාර හා ජල ව්‍යාපෘති රැසක් අරඹයි.
ROKY Holdings පෞද්ගලික සමාගම ජල පිරිපහදු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස තම තෙවන සංවත්සරය මාර්තු 1 වැනි දින ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් රැසක් සමඟ සැමරුවේය. සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් ඊට ඇතුළත් විය. මෙම වාර්ෂික සැමරුමට සමගාමීව මාර්තු 22 ලෝක
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා UNGC ජාලයේ ක්‍රියාකාරී කණ්ඩායම් දෙකක අනුග්‍රාහකත්වය ලබාගනී
එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ (UNGC) ශ්‍රී ලංකා ජාලයේ ප්‍රධාන තිරසර ප්‍රමුඛතා ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වයේ පෙරමුණ ගනිමින් කොමර්ෂල් බැංකුව, ‘විවිධත්වය හා අන්තර්ගතකරණය’ සහ ‘ජල හා සාගර භාරකාරත්වය’ යන ක්‍රියාකාරී කණ්ඩායම් සඳහා අනුග්‍රාහකයෙකු බවට පත් වී ඇත. තිරසර ජල කළමනාකරණය සහ අන්තර්ගත
නවෝත්පාදයෙන්, නොසැලෙන ශක්තියෙන් සහ ජනතාව මූලික කොටගත් දැක්මෙන් SLT-MOBITEL ජාතික සංවර්ධනයට දායක වේ
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL විසින්, සිය නවෝත්පාදනීය හැකියාව, ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව සහ ජනතාවාදී දැක්ම සුසංයෝග කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන සැලසුම තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රයත්නය තවත් තීව්‍ර කර තිබේ. 2025 මූල්‍ය වර්ෂයේ අත්පත් කොටගත්

