ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ලීසිං පහසුකම් සැලසීම සඳහා HNB සහ Access Motors අත්වැල් බැඳගනී
හැටන් නැෂනල් බැංකුව සහ Access Motors පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය- මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. 2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම හවුල්කාරිත්වය යටතේ විශේෂ ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා
Finagle Lanka සමාගම වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය පවත්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර විශ්වාසය දිනූ සන්නාමයක් වන Finagle Lanka පෞද්ගලික සමාගමේ වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය මීගමුව ග්‍රැන්ඩීසා හෝටල් පරිශ්‍රයේදී ආයතනයේ සභාපතිනි අනෝමා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආයතනයේ අලෙවි සහ බෙදා හැරීමේ ජාලයට කැපී
සුවිශේෂී උත්සව සඳහා ගාල්ලේ හොඳම තැන Yazu at the Beach
පෞද්ගලික උත්සව සැමරුම්වල පරිවර්තනීය වෙනසක් සනිටුහන් කරමින් දකුණු වෙරළ තීරයේ අලංකාර දසුන් සමඟින් අමතක නොවන උත්සව අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට ගාල්ල Radisson Blu Resort හි Yazu at the Beach සමත්ව සිටියි. එහි ඇති විශේෂත්වය නිසාම අද වන විට බොහෝ දෙනා අතර
ශ්‍රී ලකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ප්‍රවාහන සේවාවන් නවීකරණය කිරීමේ මෙහෙවර
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඔස්සේ සිය දායකත්වය ලබාදීමට කටයුතු කළේය. මෙය ජාතික අවශ්‍යතා ඉටුකරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට සහය වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් නිරූපණය කළ
කාන්තා ව්‍යවසායිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ‘MO Marketplace’ මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරයි
‘MO Marketplace’ යනු ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කරමින් මාර්ගගත වෙළඳපොලේ විප්ලවයක් සිදුකරන online වේදිකාවකි. 2024 ජූනි මාසයේ ආරම්භ වූ මෙය, ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර තොරතුරු හුවමාරුවකින් තොරව ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව සලසා දෙයි. ‘භාරකාර ගිණුම්’ (Escrow) ක්‍රමය සහ සමාගම විසින්ම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම භෝජනාගාර රැසක් එක් කළ City of Dreams Sri Lanka හි අසමසම අත්දැකීම
අතීතයේ පටන්ම විවිධ රසයෙන් යුත් ආහාර පාන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කොළඹ නගරය වීදි ආහාරවල සිට විවිධ වර්ගයේ කෑම වර්ග සඳහා සුවිශේෂී ස්ථානයක් විය. ඒ නිසාම එම ආහාරයන් රස විඳීමට කොළඹට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ද බොහෝමයක් විය. කොළඹ නගරයේ මෙම සුවිශේෂී අනන්‍යතාවයට පරිවර්තනීය වෙනසක්
Russel’s සමාගම මැයි මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර පාන සැපැයුම් සේවා සමාගමක් වන Russel’s සමාගම 2026 මැයි මාසය තුළ සිය රාජකාරි ඉතා ඉහළ මට්ටමින් ඉටු කරමින් සමාගමේ සාර්ථකත්වයට දායක වූ විශිෂ්ට සේවකයන් ඇගැයීමට ලක් කළේය. සමාගමේ මාසික සේවක ඇගැයීම් වැඩසටහන යටතේ වෘත්තීයභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම සහ වගකීම්
Allianz Lanka වෙතින් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්
Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්‍රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය. දෛනික ප්‍රවාහන අවශ්‍යතා
John Keells Properties හි ‘Vauxhall DSTRCT’ ඇරඹී මාස 3ක් තුළ නිවාස ඒකක 300කට අධික ප්‍රමාණයක් අලෙවි කෙරේ
John Keells Properties (JKP) කොළඹ නගර මධ්‍යයේ පිහිටි සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT, ආරම්භ කර මාස තුනක් ඇතුළත මහල් නිවාස 300කට අධික අලෙවියක් වාර්තා කර ඇති බව නිවේදනය කරයි. මෙය වෙළෙඳපොළ තුළ පවතින ශක්තිමත් ඉල්ලුමත්, සමාගමේ නිවාස ව්‍යාපෘති කෙරෙහි පාරිභෝගිකයන්
ඩයමන්ඩ් ඉංජිනියර්ස් ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ පොල් ලෙලි සැකැසුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන හා කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයට සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමට ලක් කරමින් ඩයමන්ඩ් ඉංජිනියර්ස් (පෞද්) සමාගම ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මානයකින් පිදුම් ලැබීය. වාරියපොළ පිහිටි ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගම පොල් ලෙලි සැකැසුම් හා කොහුබත් කර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයේ විශේෂඥතාවක් හිමි

