MAS, 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය එළිදක්වයි

MAS, 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය එළිදක්වයි

Jul 25, 2026

2026 ජූලි 23 වනදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ තරග සහ podium සඳහා වන ඇඟලුම් කට්ටල පසුගියදා නිල වශයෙන් බාරදීම සිදු විය. ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය

Read More
සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 2.91 කබදු පසු ලාභයක් වාර්තා කරයි

සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 2.91 කබදු පසු ලාභයක් වාර්තා කරයි

Jul 23, 2026

සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුව සඳහා රු. මිලියන 4,548 ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 4,199 ට සාපේක්ෂව 8.31% ක වර්ධනයකි. 2026 මාර්තු මස 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක

Read More
බලශක්ති පෙරළියෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට නව තරගකාරී වාසියක් ලබා දෙන ටීජේ ලංකා ගමනක ඇරඹුම

බලශක්ති පෙරළියෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට නව තරගකාරී වාසියක් ලබා දෙන ටීජේ ලංකා ගමනක ඇරඹුම

Jul 23, 2026

ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය ගෝලීය සැපයුම් දාමයේ සිය ස්ථානය රැකගැනීම සඳහා ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම යන සාධක කෙරෙහි  ප්‍රධාන වශයෙන් විශ්වාසය තබන ලදි. අඩු පිරිවැය වෙනුවට උසස් තත්ත්වය සහ වගකීම් සහගත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරගකාරී වාසිය විය.

Read More
සෙලින්කෝ ලයිෆ් වෙතින් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයින්ට මතකයේ රැඳෙන මැලේසියානු සංචාරයක්

සෙලින්කෝ ලයිෆ් වෙතින් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයින්ට මතකයේ රැඳෙන මැලේසියානු සංචාරයක්

Jul 23, 2026

සෙලින්කෝ ලයිෆ් සමාගමේ අති දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රාහී ඔප්පු හිමි පවුල් 10කට සියලු වියදම් දරන ලද මැලේසියානු සංචාරයක් පිරිනමන ලදී. ජයග්‍රාහී පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු මෙම සංචාරයට එක්වූ අතර, මව්පියන්ට මෙන්ම දරුවන්ටද විනෝදාස්වාදය, විවේකය සහ සංචාරක අත්දැකීම්

Read More
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට HNB දියත් කළ “නැණ සවි මෙහෙවර” සාර්ථකව අවසන් වෙයි

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට HNB දියත් කළ “නැණ සවි මෙහෙවර” සාර්ථකව අවසන් වෙයි

Jul 23, 2026

දිට්වා සුළි කුණාටුව සහ ඉන්පසු ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් දීප ව්‍යාප්තව අධ්‍යාපන කටයුතු අඩාල දරුදැරියන්ට අත්වැලක් වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආරම්භ කළ නැණ සවි මෙහෙවර ජාතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙයින් විපතට පත්

Read More
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය හා මානව ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් නිර්මාණකරුවන් දිරිමත් කරයි

ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය හා මානව ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් නිර්මාණකරුවන් දිරිමත් කරයි

Jul 23, 2026

පාරිසරික සුරක්ෂිතතාව යනු නිර්මාණාත්මක ඉදිරිකිරීම් සැලසුමක තිබිය යුතු ප්‍රමුඛතම ලක්ෂණයකි. මිනිසාගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන අතරම ජලය, ගස් වැල් හා සතා සිවුපාවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජෙෆ්රි බාවා භාරය මඟින් හඳුන්වා දී ඇති ජෙෆ්රි බාවා Moonamal සම්මානයේ ප්‍රමුඛ

Read More
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා නැවතත් තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා නැවතත් තේරී පත්වෙයි

Jul 23, 2026

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) 65 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී, එම මණ්ඩලයේ 2026/27 වාරය සඳහා වන නව සභාපතිවරයා ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් තේරී පත් විය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක

Read More
SME ඇඟලුම් නිෂ්පාදකයන්ට SLCGE සාමාජිකත්වයට එක්වන්නැයි ආරාධනා

SME ඇඟලුම් නිෂ්පාදකයන්ට SLCGE සාමාජිකත්වයට එක්වන්නැයි ආරාධනා

Jul 23, 2026

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය හෙවත් Sri Lanka Chamber of Garment Exporters (SLCGE) දිවයින පුරා ක්‍රියාත්මක වන SME ඇඟලුම් නිෂ්පාදකයන්ට සිය සාමාජිකත්වයට එක්වන ලෙස ආරාධනා කරයි. 1994 වසරේදී ආරම්භ කරන ලද SLCGE,

Read More
වාස්තුවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා LANKATILES සහ ජෙෆ්රි බාවා භාරය එක්වෙයි

වාස්තුවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා LANKATILES සහ ජෙෆ්රි බාවා භාරය එක්වෙයි

Jul 23, 2026

ශ්‍රී ලාංකේය වාස්තුවිද්‍යාව, සැලසුම්කරණය සහ ජීවන අවකාශ ප්‍රවර්ධනය උදෙසා දිගුකාලීනව කැපවී සිටින LANKATILES සමාගම, ජෙෆ්රි බාවා භාරය (Geoffrey Bawa Trust) සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවය යටතේ ජෙෆ්රි බාවා භාරය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් කිහිපයකටම මූල්‍යමය හා සංවිධානාත්මක දායකත්වය සැපයීමට

Read More
දිවයින පුරා විදුලි වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීමට JKCG Auto සහ Green EV අත්වැල් බැඳගනී

දිවයින පුරා විදුලි වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීමට JKCG Auto සහ Green EV අත්වැල් බැඳගනී

Jul 23, 2026

BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ

Read More