Textrip සමාගමට කර්මාන්ත හා අපනයන විශිෂ්ටත්වය සඳහා ජාතික සම්මාන රැසක්
Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත්
ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය උපරිම සිල්ලර මිළ (MRP) සහිත ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය (SLBWA) බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල (MRP) නියම කර ඇති ගැසට් නිවේදනය අවලංගු කිරීම හෝ තාවකාලිකව අත්හිටුවීම සිදු කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. කර්මාන්තය මුහුණ දෙමින් ඇති වියදම් සැළැකිල්ලට
Agrovista Plantation සමාගම ‘2030 වන විට මාතෘභූමියට මිලියනක් ගස්’ වැඩසටහන අරඹයි
Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ. 2030 වන විට ශ්‍රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි ආරම්භක අදියරේදීම සැළැකිය යුතු ප්‍රගතියක් ලබමින් දිවයිනේ විවිධ
O2 Imports Exports & Distributors සමාගම Pinnacle සම්මාන දිනයි
O2 Imports Exports & Distributors සමාගම “The Most Outstanding Cafe Equipment and Beverage Manufacturing Company” ලෙස People’s Pinnacle සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් සහ බෙවරේජ් ප්‍රීමික්ස් නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ සමාගම
මිනැස්රෝ කොලේජ් මතුගම නව ශාඛාව උත්කර්ෂවත් ලෙස විවෘත වේ
මිනැස්රෝ කොලේජ් සිය අධ්‍යාපන ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එහි නවතම ශාඛාව මාර්තු 12 මතුගම නගරයේදී විවෘත කළේය. මෙම නව ශාඛාව ස්ථාපනය කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට සහ ප්‍රදේශයේ දෙමාපියන්ගෙන් ලැබෙන ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට ආයතනය දක්වන නිරන්තර කැපවීම පිළිබිඹු වේ. මිනැස්රෝ
Radisson Blu Resort Galle සමඟින් Yazu ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි
ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු
ඩිජිටල් යුගයේ රාමසාන්ථ සමාජ මාධ්‍ය හරහා බෙදාහදාගන්නා රාමසාන් හි උතුම් සාරධර්ම
ඩිජිටල් යුගයත් සමඟ ශ්‍රී ලංකාවේ රාමසාන් උත්සවය සමරන ආකාරය වෙනස් වෙමින් පවතී. අතීතයේදී රාමසාන් සමය යනු අසල්වාසීන් සමඟ කංජි සහ සමෝසා වැනි ඉස්ලාම් සංස්කෘතියේ අනන්‍යතාවන් බෙදාහදා ගනිමින් ඉතා නිහඬව සැමරූ කාලයක් වුවද වර්තමානයේ TikTok වැනි සමාජ මාධ්‍ය නිසා මෙම උත්සවය වඩාත් ප්‍රසිද්ධියට පත්ව
HNB සිය නවතම පාරිභෝගික ඒකකය මීගමුව නගරයේ විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කරමින් නවතම පාරිභෝගික ඒකකයක් පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ අංක 125, දරණ ස්ථානයේ පිහිටා ඇත. HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, මීගමුව ප්‍රාදේශීය
HNB, Google Wallet හරහා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Pay හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’
City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි
City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි

