සැම්සුන්,පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි
සැම්සුන් ශ්‍රී ලංකා සිය නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමින් 2025 Superbrands – Sri Lanka’s Choice සම්මානය හිමි කර ගැනීමට සමත් විය. සැම්සුන් සතු පාරිභෝගික ආකර්ෂණය, තිරසාර සන්නාම අතර පෙරමුණ ගැනීම මෙන්ම මෙරට නිවාස නව්‍යකරණය වෙනුවෙන් දක්වන දායකත්වය මෙම සුවිශේෂී
ශ්‍රී ලංකාවේ ආපදා සූදානම ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කොමර්ෂල් බැංකුවේ සහය
‘එක්ව ගොඩනැගෙමු’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යථා තත්ත්වයට පත්වීමට සහ අනාගතයේ එවැනි ආපදා ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රයත්නයක් දරමින් සිටින කොමර්ෂල් බැංකුව, මෙරට ආපදා සූදානම හා අවදානම් කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කළමනාකරණය
TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Acorn සමූහයේ ශක්තිය සමඟින් සංචාරක කර්මාන්තයේ නවමු හෙට දවසක් වෙනුවෙන් TONIK පෙරමුණ ගනියි දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් TONIK සන්නාමය පසුගියදා එළිදක්වන ලදී. ආසියානු වෙළෙඳපොල තුළ ගුවන් සේවා, සංචාරක, සැපයුම්, හෝටල්, රක්ෂණ හා
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් E මෝටර් කාඩ්පත හඳුන්වාදෙමින් ශ්‍රී ලංකා පොලීසියට ටැබ් 500ක් පරිත්‍යාග කරයි
ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද මෙම දියත් කිරීමට සමගාමීව ශ්‍රී
සුවිශේෂී ශ්‍රී ලාංකේය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 3i Show with Stefan de Alwis 2025 – 26 ආසියාවේ Best Emerging Podcast සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ podcast වැඩසටහනක් වන The 3i Show with Stefan de Alwis පසුගියදා නිමාව දුටු ආසියානු සම්මාන උළෙලේදී 2025 – 2026 වසරේ ආසියානු හොඳම නැගී එන podcast වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගන්නා ලදී. විශේෂයෙන් නැගී එන කලාපීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවට අභිමානයක්
පසුගියදා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ Wealth Trust Securities PLC සමාගමේ කොටසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ ගැටළුව සම්බන්ධයෙන් Lanka Securities ආයතනය මඟින් සිදුකළ නිවේදනයයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ මෑතකදී සිදු වූ ගනුදෙනු ඇනහිටීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමට Lanka Securities (පුද්ගලික) සමාගම අදහස් කරයි. Wealth Trust Securities PLC සමාගමේ කොටසක් රුපියල් 25,000 ක මිලකට විකිණීම සඳහා වන කිසිදු පූර්ව-විවෘත (pre-open) ඇණවුමක් Lanka Securities සමාගම විසින් ඉදිරිපත්
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය
ආචාර්ය දයාන් රාජපක්ෂ විසිනි කලින් කල දිනෙන් දින පරිණාමනය වෙමින් දියුණුව කරා යමින් තිබෙන අධ්‍යාපනය අද වන විට කලු ලෑල්ලේ සිට ඩිජිටල් අවකාශය දක්වා පරිවර්තනය වී ඇත්තේ දරුවන් වෙත සුවපහසුව, විශ්වාසය සහ නවකරණය එක් කරමිනි. අතීතයේ අධ්‍යාපනය ලෙස කියවීම, ලිවීම වැනි දේ පිළිගත්තද
සන්ෂයින් හෝල්ඩින්ග්ස් S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් වෙයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොළඹ කොටස් වෙළඳපොලේ S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ S&P Dow Jones දර්ශක විසින් 2025 වසර අවසාන සමාලෝචනයෙන් පසු සිදු කරනු ලබන දර්ශක සැකසීම අනුව මෙම ඇතුළත් කිරීම සිදු
HNB නව බැංකුකරණ වැඩසටහන තුලින් මෙරට කාන්තා ව්‍යවසායකයින් නඟා සිටුවීමට තවදුරටත් කැප වෙයි
ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ
Rebuild Sri Lanka අරමුදලට හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් මිලියන 100ක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuild Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ දානපතීන්ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී. ඒ අනුව හැටන් නැෂනල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක්

