කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ වෙතින් කාඩ්පත් හිමියන්ට, නෙලුම් කුළුණේ සුපිරි භෝජන සංග්‍රහයකට අවස්ථාවක්

කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ වෙතින් කාඩ්පත් හිමියන්ට, නෙලුම් කුළුණේ සුපිරි භෝජන සංග්‍රහයකට අවස්ථාවක්

Dec 30, 2023

කොළඹ නෙලුම් කුළුණේ විවෘත කරන ලද නවතම භ්‍රමණය වන (Revolving) අවන්හලේදී සුවිශේෂී භෝජන සංග්‍රහ අත්දැකීමක් ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදාවී ඇත. ගෝලීය වශයෙන් ප්‍රමුඛ කාඩ්පත් ගෙවීම් ජාලය වන යුනියන්පේහි (UnionPay), ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම විශේෂ ත්‍යාගය ලබා

Read More
සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

Dec 30, 2023

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2023 දෙසැම්බර් 18 වනදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් අඛණ්ඩව දෙවන වසරටත් පිදුම් ලැබූ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් රන් සම්මාන තුනක් ද දිනා ගත්තේය.

Read More
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Sirrextar සමාගම පිදුම් ලබයි

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Sirrextar සමාගම පිදුම් ලබයි

Dec 26, 2023

ස්කිම් කෝට්, පොටි, ටයිල් මෝටාර් සහ ටයිල් ඇඩිසිව්, වෝල් ෆිලර්, තීන්ත නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Sirrextar පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදි ග්‍රැනයිට්, ටයිල්, පොටි සහ ගොඩනැගිලි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

Read More
කඩවත Phoenix හෝමියෝපති රෝහල දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

කඩවත Phoenix හෝමියෝපති රෝහල දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

Dec 25, 2023

Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ලොව පිළිගත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන මෙම Phoenix පෙෳද්ගලික රෝහල ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ හෝමියෝපති වෛද්‍ය පී. එම්. චතුර හතරසිංහ මහතාය. දේශීය වෛද්‍ය

Read More
ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

Dec 25, 2023

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development Finance Corporation) (DFC) සමඟ සහයෝගීතාවකට එළඹුණේය. DFC සපයන අරමුදල් ලැබීම සඳහා වන සුවිශේෂ නිර්ණායක සාර්ථකව සපුරා ඇති දකුණු

Read More
Tabula Rasa Resort & Spa සිය අට වැනි සංවත්සරය සමරමින් Emerald Suite හි ඉදි කිරීම් අරඹයි

Tabula Rasa Resort & Spa සිය අට වැනි සංවත්සරය සමරමින් Emerald Suite හි ඉදි කිරීම් අරඹයි

Dec 25, 2023

නව සාමාන්‍යධිකාරිවරයා ලෙස චමින්ද අමරසිංහ මහතා පත් වේ. දකුණු පළාතේ හබරාදූව ප්‍රදේශයේ පිහිටා ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ඇති Tabula Rasa Resort & Spa සිය අභිමානවත් අට වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරමින් සිය නවතම අධි සුඛෝපභෝගී ඒකකය වන Emerald Suite හි

Read More
හැටන් නැෂනල් බැංකුවට කොළඹ වරාය නගරයේ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට බලපත‍්‍රයක්

හැටන් නැෂනල් බැංකුවට කොළඹ වරාය නගරයේ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට බලපත‍්‍රයක්

Dec 23, 2023

ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප‍්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත

Read More
”සමාන්තර ආනයන (parallel imports) සමඟ මතුව ඇති අභියෝග මධ්‍යයේ වැට් බදු වැඩි කිරීම ගැන නැවත සිතා බලන්න”

”සමාන්තර ආනයන (parallel imports) සමඟ මතුව ඇති අභියෝග මධ්‍යයේ වැට් බදු වැඩි කිරීම ගැන නැවත සිතා බලන්න”

Dec 23, 2023

– ජංගම දුරකතන ආනයනකරුවන් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි – එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන් දැඩි කනස්සල්ලට පත්ව සිටියි. මීට අමතරව, 2024 ජනවාරි 1

Read More
CA ශ්‍රී ලංකා 2023TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන ත්‍රිත්වයක්

CA ශ්‍රී ලංකා 2023TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන ත්‍රිත්වයක්

Dec 23, 2023

කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2023 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මෙම සම්මාන ක්‍රියා පටිපාටිය මගින් පිළිගැනීමට ලක්වන විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ප්‍රධාන අංශවලින් සිය විශිෂ්ඨත්වය තහවුරු කර ඇත. ‘ආයතනික යහපාලනය අනාවරණය

Read More
සියැට් වෙතින් රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක්

සියැට් වෙතින් රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක්

Dec 23, 2023

සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක නිෂ්පාදකයා වන ‘සියැට්-කැලණි’ සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගැනීම සිදුකරණු ලබන්නේ, පවුල් 10,000ක්

Read More