කොළඹ නගරයේ පරිසර අලංකරණයට මෙල්වා සමාගම අනුග්‍රාහකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් නගර අලංකරණයට මුල් තැන දෙමින් කොළඹ ටවුන් හෝල් ඔඩෙල් වටරවුමේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට ඇති මාර්ගයේ පරිසර අලංකරණ කටයුතු සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි. ඒ අනුව මාර්ගය
බ්‍රෑන්ඩ් වීව් ලේබල් සමාගම ජාතික කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි
සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග ආශ්‍රිත සියලු සේවා සපයන බ්‍රෑන්ඩ් වීව් ලේබල් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ප්‍රින්ටින් ප්‍රෙස් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
TAGS 2023 සම්මාන උළෙලේදී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රන් සම්මාන දිනයි
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri lanka) විසින් අඛණ්ඩව 58 වැනි වරටත් සංවිධානය කරන ලද 2023 TAGS සම්මාන උළෙලේදී දළ වාරික ආදායම රු. බිලියන 10 දක්වා වූ රක්ෂණ සමාගම් අංශයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම,
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමූපකාර අංශයේ සේවක සේවිකාවන්ට ඉසුහාර රක්ෂණ සැළසුම හඳුන්වාදෙයි
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් සිය නවතම සමූහ රක්ෂණ සැළසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. මහනුවර Royal Kandyan හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැළසුම පසු ගිය දා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ.
Royal Cashews සමාගම NCE රන් සම්මාන දිනයි
දේශීය කජු ගොවීන් බල ගන්වමින් ශ්‍රී ලාංකේය කජු සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන Royal Cashews සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ NCE අපනයන සම්මාන 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ, නැවුම් සහ සකසන ලද අපනයන කෘෂි නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජාතික
සොෆ්ට්ලොජික් ලයිෆ් 2023CA TAGS සම්මාන උළෙලේ දී ඉහළම සම්මාන ලබමින් අඛන්ඩව තෙවැනි වරටත් විශිෂ්ටයින් අතරට එක් වෙයි
විනිවිදභාවය (Transparency), වගවීම (Accountability), පාලනය (Governance) සහ තිරසාරභාවය (Sustainability) සඳහා වන සිය කැපවීම යළිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 58 වන CA TAGS සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන රැසක් හිමි කරගැනීමට සමත් විය. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ
HNB, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී
ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට
ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට කැප වී සිටින මෙම සමාගම ජාතික මට්ටමේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට ද හිමිකම් කියමින් මෙම වසර තුළ සිය සාර්ථකත්වය
එදා මෙන්ම අදටත් ගැලපෙන ශී‍්‍ර ලංකාවේ ස්වභාවික සායම් වර්ණ සම්ප‍්‍රදාය
වසර 2500කට වැඩි ඉතිහාසය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය හා බැඳුණු සුවිශේෂී සාධකයක් වන්නේ ස්වභාවික සම්පත් තුළින් නිර්මාණය කර ගත් වර්ණ යොදා ගැනීමයි. ස්වාභාවික සම්පත්වලින් අනූන ජෛව විවිධත්වය නිසාම අතීත නිර්මාණකරුවන් විවිධ ශාක සාරයන් හා වෙනත් ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ආවේණික
සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේ දී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු

