Phoenix සමාගම එක්සත් ජනපදයේ Summit Awardsහිදී සම්මාන තුනක් දිනයි
අමෙරිකා එක්සත් ජනපදයේ Summit Awards සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන තුනක් දිනා ගැනීමට Phoenix සමාගමට පසු ගිය දා හැකි විය. මෙම සම්මාන තුන දිනා ගැනීම සමඟ සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Phoenix ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂ ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ. සම්මාන උළෙලේදී
PNB Holdingsඅඛණ්ඩව දෙවැනි වරටත් NCE අපනයන සම්මානයෙන් පිදුම් ලබයි
PNB දෙවැනි වරටත් ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් රැසක ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා සපයන PNB වසර ගණනාවක් පුරා අසමසම සේවා සපයමින් සිය විශිෂ්ටත්වය
Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සත්‍ය ජයග්‍රහණය කර ඇති බව’ ගෞතම් අදානි පවසයි
එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත් දායකත්වය
Hemasහී පාරිභෝගික සන්නාම වන Fems සහ Clogard Fresh SLIM Digis 2.3 සම්මාන උළෙලේ දී ඇගයුම් ලබයි
Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන
කොමර්ෂල් බැංකුව ලංකා බැංකු සේවක සංගමය (CBEU) සමග සාමුහික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
2024 වසරේ සිය පළමු ක්‍රියාවලින්ගෙන් එකක් ලෙස කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමග නව සාමුහික ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුමකට පිවිසෙමින්, වඩා යහපත් සේවක සේවා කොන්දේසි සහතික කිරීම සඳහා බැංකුවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, සංගමය සහ සේවකයින් අතර සහයෝගීතාවය
BCI සරසවිය Career Day 2023 හරහා උපාධි අපේක්ෂකයන්ට වෘත්තීය අවස්ථා සඳහා මග විවර කරදෙයි
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින BCI සරසවිය, ලොව ප්‍රමුඛ පෙළේ ජාලකරණ සහ විශේෂඥ උපදේශන යොමු කිරීමේ සංවිධානයේ කොටසක් වන BNI Pearl Chapter සමග එක්ව පළමු වරට පවත්වනු ලැබූ BCI වෘත්තීය දිනය 2023 (Career Day) BCI
සෙලාන් බැංකුව NSA 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත්වෙයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය
කැළණියේ මෙගාවොට් 2.4ක සූර්ය බලාගාරයක් සමඟ සියැට් හරිතකරණය ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස්, කැළණියේ තම නිෂ්පාදන සංකීර්ණයේ මෙහෙයුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණුව සහ කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස රුපියල් මිලියන 475.97 ක් ආයෝජනය කරමින් වහලය මත සවිකරන සූර්ය පැනල බලාගාරයක් නිම කර ඇත. රීගන් රිනීවබල්ස්
සෙලාන් බැංකුව NSA 2023සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත්වෙයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය
John Keells Properties සමාගම DFCC බැංකුව හා එක්ව ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා මූල්‍ය පහසුකම් සලසාදෙයි
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස සහ ව්‍යාපාරික අවකාශයන් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ගැනුම්කරුවන් වෙත සුවිශේෂී වූ මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා DFCC බැංකුව සමගින් අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාවය හරහා,

