තිරසාරභාවය කේන්ද්‍ර කරගත් සියැට් කැලණි තම සේවකයන් සහ එම පවුල් රුක් රෝපණ වැඩසටහනක නිරත කරවයි
තිරසාරභාවය සඳහා කැපවීම කිහිප දෙනෙකුගේ කියැවීමට වඩා, ව්‍යවසායයේ සෑම පුද්ගලයකු වෙතම පැතිර යා යුතුය යන විශ්වාසයෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම සිය සේවකයින්ගේ සහ පවුල්වල සහභාගීත්වය සමඟ මෑතකදී නව රුක් රෝපණ වැඩසටහනක් දියත් කළේය. කැලණිය සහ කළුතර පිහිටි සියැට් පුළුල් නිෂ්පාදන කර්මාන්තශාලාවල එක්වර සිදුකරන
සෙලාන් ටිකිරි Supreme TV සමග එක්ව 5 වසර ශිෂ්‍යත්ව වෙනුවෙන් දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පවත්වයි
ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ ළමා ඉතුරුම් සන්නාමය සෙලාන් ටිකිරි, Supreme TV සමග එක් වී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කළේ ය. මෙය නැවුම් ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ දරු පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීම සඳහා සෙලාන්
කැළණිවැලි වැවිලි සමාගම 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී රනින් බැබළෙයි
හේලීස් වැවිලි සමාගමෙහි සාමාජිකයෙකු වන කැළණිවැලි වැවිලි සමාගම (KVPL), 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමාජ වගකීම් සහ පාරිසරික දැනුවත්භාවය සඳහා වන රන් සම්මානය දිනා ගනියි. KVPL හි මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සමාගම තුළ ධනාත්මක සහ
අපනයන ක්ෂේත‍්‍රය ඉහළ නැංවීම සඳහා හැටන් නැෂනල් බැංකුව ආහාර කර්මාන්තයේ වෘත්තිකයන් සහතික කරයි
ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Preventive Controls Qualified Individual (PCQI) පුහුණු පාඨමාලාවට සහභාගිවන්නන් සඳහා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පවත්වන ලදී. මෙම සහතිකය නියාමන අවශ්‍යතාවයක් වන
එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තපුරය ස්ථාපනය කිරීමෙන් දේශීය රෙදිපිලි අවශ්‍යතාවෙන් 35%ක් සැපිරේ
නැගෙනහිර පළාතේ එරාවුර් නගරය කේන්ද්‍ර කරගනිමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ තිරසාර බව පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දේශීය රෙදි පිළි අවශ්‍යතාවෙන් 35%ක් සපුරාලීමට හැකි වනු ඇති බව ඒකබද්ධ ඇඟළුම් සංසදය පවසයි. වර්තමානයේදී මෙරට
වෙරළ සංරක්ෂණය අරමුණු කරගනිමින් අලියාන්ස් ලංකා සහ Pearl Protectors සංවිධානය අත්වැල් බැඳගනියි
පාරිසරික භාරකාරත්වය සහ සංස්ථාපිත වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන Pearl Protectors සංවිධානය සමඟ, ‘Shore Love’ යනුවෙන් වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අත්වැල් බැඳ
ඩේවිඩ් කැමරන් මහතා විසින්, කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ගෝලීය ආයෝජකයන් දැනුවත් කිරීමේ සූදානමක
ගෝලීය ආයෝජකයින් වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළපවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ඔවුන් ආයෝජන සඳහා දිරිගැන්වීම අරමුණු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා පිලිබඳ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ
ADB විසින් තුන්වන වසරටත් ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි
ජාතික ආර්ථිකය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ තම දායකත්වය යළි තහවුරු කරමින්, වෙළඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ‍්‍රී ලංකාවේ සිය ‘ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) කොමර්ෂල් බැංකුව නැවත වරක් ප‍්‍රකාශයට පත් කර ඇත. ආසියානු ක්ෂාන්තිකර කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා ප‍්‍රමුඛ පෙලේ හවුල්කාර
කොළඹ කොටස් හුවමාරුව විසින් සමාගම් ලැයිස්තුගත කිරීමේ ව්‍යවසායක හමුවක් අනුරාධපුරයේදී පවත්වයි
කොළඹ කොටස් හුවමාරුව (CSE) “ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට නව ප්‍රවේශයක්” යන තේමාව යටතේ සමාගම් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ව්‍යවසායක හමුවක් (Issuer Relations Forum) පසුගිය 2023 සැප්තැම්බර් 19 වන දින, අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ රිසෝට්හිදී පවත්වන ලදී. ප්‍රදේශයේ කෘෂි කාර්මික, සත්ව නිෂ්පාදන , බලශක්ති සහ සංචාරක
CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ උතුරු මැද පළාත් ශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට
CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුවම කැපවෙන සන්නාමයකි. දැයේ දූ දරුවන් වෙනුවෙන් ගෙන එන සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම

