සීමාවෙන් එහා සේවයට කැපවෙන රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික ඔබ වෙනුවෙන් SLT-MOBITEL ‘උපහාර’ 15 වැනි සැමරුම

සීමාවෙන් එහා සේවයට කැපවෙන රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික ඔබ වෙනුවෙන් SLT-MOBITEL ‘උපහාර’ 15 වැනි සැමරුම

Jan 29, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකරන අමිල මෙහෙවරට පිදුණු ගෞරවනීය ‘උපහාර’ පැකේජය 2008 වසරේ ආරම්භකර මේ වනවිට වසර 15 ක් සම්පූර්ණ වී තිබේ. ඒ නිමිත්තෙන්, නවතම පැකේජ දෙකක් SLT-MOBITEL ‘උපහාර’ යටතේ හදුන්වා දී

Read More
Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Jan 28, 2024

Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI

Read More
SLT-MOBITEL ‘සිහිනයකි ආදරේ‘ සබැඳියාව නව මුහුණුවරකට

SLT-MOBITEL ‘සිහිනයකි ආදරේ‘ සබැඳියාව නව මුහුණුවරකට

Jan 28, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘සිහිනයකි ආදරේ‘ චිත්‍රපටය බලගැන්වීමට ඉදිරිපත් ව සිටී. ‘සිහිනයකි ආදරේ‘ යනු පරපුරෙන් පරපුරට විහිද යන මානුෂීය සබැඳියා, ආදරය, කරුණාව හා දයාව රිදී තිරය තුළ ප්‍රතිනිර්මාණයකරන සුවිශේෂී නිර්මාණයකි.මීට පෙර ‘ප්‍රවේගය’ සහ ‘මායා’ වැනි විශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදනය කළ

Read More
භාවිතා කළ වාහන සඳහා වැට් බදු පැනවීම සාමාන්‍ය ජනයා අපහසුතාවට ලක් කරමින් කළුකඩ වෙළඳ පොළක් නිර්මාණය කරයි –  CMTA

භාවිතා කළ වාහන සඳහා වැට් බදු පැනවීම සාමාන්‍ය ජනයා අපහසුතාවට ලක් කරමින් කළුකඩ වෙළඳ පොළක් නිර්මාණය කරයි –  CMTA

Jan 24, 2024

මෙරට ජනතාව පීඩනයට පත් කරමින්,  භාවිතා කල රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි. නවතම වැට්

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍යාම් සතාසිවම් පත් වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍යාම් සතාසිවම් පත් වෙයි

Jan 24, 2024

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Sunshine Holdings PLC හි ජනවාරි 18 වැනි දින පැවති එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සන්ෂයින් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කළ බව නිවේදනය කළේය. ශ්‍යාම් සතාසිවම් මහතා මීට පෙර සන්ෂයින් හෝල්ඩින්ග්ස් හට අනුබද්ධිත

Read More
Siemens සමඟ DIMO Energy දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා LV Power Panel නිෂ්පාදනය කරයි

Siemens සමඟ DIMO Energy දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා LV Power Panel නිෂ්පාදනය කරයි

Jan 24, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි බලශක්ති අංශය වන DIMO Energy දශක හතකට අධික කාලයක් පුරා එහි දිගුකාලීන හවුල්කරුවකු  වන Siemens සමඟ එක්ව දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා  SIEMENS SIVACON S8, SIEPAN 8PU Low Voltage (LV) Power Distribution

Read More
කොමර්ෂල් බැංකුව UNDP සමඟ සමාජ ව්‍යවසාය අවකාශය දියුණු කිරීමට කැපවෙයි

කොමර්ෂල් බැංකුව UNDP සමඟ සමාජ ව්‍යවසාය අවකාශය දියුණු කිරීමට කැපවෙයි

Jan 24, 2024

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල කාන්තා සමිතියට ආහාර විජලන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලද අතර, එය සමාජ ව්‍යවසාය අවකාශය කෙරෙහි බැංකුවේ අවධානය යොමු කිරීමේ කොටසක් ලෙස සිදුකරන ලදී. මෙම ප්‍රදානය හිමිවූ ප්‍රතිලාභියා වන ‘සිතමු කාන්තා මහා සංගමය’ විසින් මෙම යන්ත්‍ර භාවිතයට

Read More
John Keells Properties සමාගමෙහි නවීනතම ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ ආකෘතිය ප්‍රදර්ශනයට විවර වේ

John Keells Properties සමාගමෙහි නවීනතම ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ ආකෘතිය ප්‍රදර්ශනයට විවර වේ

Jan 24, 2024

John Keells Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 186 හි පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා (24) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී. ‘නව ලොවක් නිර්මාණය

Read More
රට පුරා ජනතාවගේ සහභාගීත්වයෙන් ඉදි වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි එළවළු නත්තල් ගස ඉතා ඉහළ මහජන ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වෙයි

රට පුරා ජනතාවගේ සහභාගීත්වයෙන් ඉදි වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි එළවළු නත්තල් ගස ඉතා ඉහළ මහජන ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වෙයි

Jan 24, 2024

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින්

Read More
නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සඳහා පහසු ලීසිං පහසුකම් පිරිනැමීමට HNB, ඇසෝසියේටඞ් මෝටර්වේස් සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සඳහා පහසු ලීසිං පහසුකම් පිරිනැමීමට HNB, ඇසෝසියේටඞ් මෝටර්වේස් සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

Jan 24, 2024

කෘෂිකාර්මික අංශයට සහාය දැක්වීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට පහසු ලීසිං වාරික සහ අසමසම ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ

Read More