ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දිනයේදී එමිරේට්ස් කොළඹ විවේකාගාරය ගුවන් මගීන්ට උත්සව ප්‍රීතියක් ගෙන දෙයි
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ 76වන නිදහස් දිනය සැමරීම උදෙසා සිය ගුවන් මගීන්ට සූපශාස්ත්‍ර උපහාරයක් ලබාදීමට කටයුතු යොදා ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය අලංකාර කර මෙම උත්සවය සමරනු ලබයි. මෙහිදී පළමු
කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාවට හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් ප්ලැටිනම් සම්මානයක්
ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ. 2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023
සෙලාන් බැංකුවේ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට SLIM Digis 2.3 හිදී සම්මාන දෙකක් හිමි වේ
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ක්‍රියාවට නැංවූ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට පසුගියදා පැවති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ‘බැංකු හා මූල්‍ය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග
AMW Epic Tyres දිවයින පුරා ඇති බෙදාහරිමේ නියෝජිතයන් සමඟ අත්වැල් බැඳගනියි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ 75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ හිල්ටන් හි දී
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනෙන් මවුන්ටන් බයිසිකල් 50ක් පිරිනමයි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 7 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා නිමාවට පත්විය. ජයග්‍රාහකයන් වෙත අගනා මවුන්ටන් බයිසිකල් 50ක් ත්‍යාග ලෙස පිරිනැමීම සිදුකෙරිණ. ශ්‍රී ලාංකීය ජනතා
කොමර්ෂල් බැංකුව හා හේලීස් සෝලා වෙතින් විකල්ප බලශක්ති භාවිතා කරන ව්‍යාපාරවලට විශේෂ දීමනා
කොමර්ෂල් බැංකුව සහ හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා අතර ඇති කරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස, ජාතික විදුලිබල පද්ධතියෙන් ලබා ගන්නා බලශක්තියට සාධනීය විකල්ප සොයන ව්‍යාපාර වලට සූර්ය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට යෝග්‍ය අවස්ථාවක් ලැබී තිබේ. මෙම ආයතන දෙක විසින් අත්සන්
Dissanayaka Enterprises & Zigo Detergents සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි
විෂබීජනාෂක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Dissanayaka Enterprises & Zigo Detergents සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ
ෆස්ට් කැපිටල් සහ HNB එක් වී මෙරට ප්‍රථම වරට ඒකක භාර ආයෝජකයන්ට ඩිජිටල් ක්‍රමයට මුදල් ආපසු ලබාගැනීම හා ගෙවීම් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයෝජන ආයතනයක්වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “First Capital Money Plus Fund” හඳුන්වා දීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදය මගින් ඒකක භාර ආයෝජන ගිණුම් සඳහා නිකුත්කරන EMV සක්‍රීය
සීමාවෙන් එහා සේවයට කැපවෙන රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික ඔබ වෙනුවෙන් SLT-MOBITEL ‘උපහාර’ 15 වැනි සැමරුම
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකරන අමිල මෙහෙවරට පිදුණු ගෞරවනීය ‘උපහාර’ පැකේජය 2008 වසරේ ආරම්භකර මේ වනවිට වසර 15 ක් සම්පූර්ණ වී තිබේ. ඒ නිමිත්තෙන්, නවතම පැකේජ දෙකක් SLT-MOBITEL ‘උපහාර’ යටතේ හදුන්වා දී
Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි
Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI

