තිරසර බව සමඟ Cinnamon Hotels & Resorts පුරෝගාමී මෙහෙවරක

තිරසර බව සමඟ Cinnamon Hotels & Resorts පුරෝගාමී මෙහෙවරක

Mar 14, 2024

එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් නව නිපැයුම් වැඩි වශයෙන් දායක වන මෙවන් යුගයක, ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී, අඛණ්ඩව දෙවන වරටත් Cinnamon Hotels & Resorts තිරසර වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනා

Read More
සෙලින්කෝ ලයිෆ් හි තිරසර වාර්තාකරණය ACCA සම්මානයෙන් පිදුම් ලබයි

සෙලින්කෝ ලයිෆ් හි තිරසර වාර්තාකරණය ACCA සම්මානයෙන් පිදුම් ලබයි

Mar 14, 2024

The Association of Chartered Certified Accountants (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව ‘මූල්‍ය සේවා හා රක්ෂණ’ අංශයේ හොඳම වාර්තාව ලෙස සම්මාන ලැබීය.  අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය

Read More
HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පෙරටුකොට ගනිමින් ගෝලීය හා දේශීය වෙළෙඳපොල නගාසිටුවීමේ වැඩසටහනක් දියත් කරයි

HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පෙරටුකොට ගනිමින් ගෝලීය හා දේශීය වෙළෙඳපොල නගාසිටුවීමේ වැඩසටහනක් දියත් කරයි

Mar 14, 2024

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින්

Read More
HNB අල්නජා ඉස්ලාමීය බැංකු සේවාවන් සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023SLIBFIහිදී සම්මාන 5කින් පිදුම් ලබයි

HNB අල්නජා ඉස්ලාමීය බැංකු සේවාවන් සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023SLIBFIහිදී සම්මාන 5කින් පිදුම් ලබයි

Mar 14, 2024

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ අල් -නජා ඉස්ලාමීය බැංකු සේවාව පසුගියදා නිමාව දුටු ශ‍්‍රී ලංකා ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ඇගයීම් සම්මාන උළෙලේදී (SLIBFI) ඉස්ලාමීය බැංකුකරණයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින් ජයග‍්‍රහණ රැසක් තමන්

Read More
කොමර්ෂල් බැංකුව එක්සත් රාජධානියේ 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘හොඳම SME බැංකුව’ ලෙස සම්මාන ලබයි

කොමර්ෂල් බැංකුව එක්සත් රාජධානියේ 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘හොඳම SME බැංකුව’ ලෙස සම්මාන ලබයි

Mar 14, 2024

කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා

Read More
SLIIT දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික නිම්වළලු පුළුල් කරමින් අතිවිශිෂ්ට වූ නවීනතම ‘Learning Commons’ විසල් පුස්තකාලය විවෘත්ත කරයි

SLIIT දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික නිම්වළලු පුළුල් කරමින් අතිවිශිෂ්ට වූ නවීනතම ‘Learning Commons’ විසල් පුස්තකාලය විවෘත්ත කරයි

Mar 12, 2024

දැනුම, සම්පත් සහ නවීන අවකාශයන් එක් කරමින්, සිසුන් සඳහා ශාස්ත්‍රීය ඉගෙනුම් අත්දැකීම නැවත අර්ථ දැක්වීමේ අරමුණ ඇතිව, SLIIT විසින් සිය නවීනතම සුවිසල් ‘Library Learning Commons’ (LLC) පුස්තකාලය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම නවීන පහසුකම් සහිත පුස්තකාල අවකාශය SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන්

Read More
යුරෝමනී සඟරාව විසින් HNB හි වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය 5 වන වසරටත් ඇගයීමට ලක් කරයි

යුරෝමනී සඟරාව විසින් HNB හි වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය 5 වන වසරටත් ඇගයීමට ලක් කරයි

Mar 12, 2024

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී සම්මාන 4ක් තමන් සතු කර ගැනීමට පසුගියදා සමත් විය. එම සම්මාන උළෙලේදී වෙළෙඳ

Read More
පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි

පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි

Mar 12, 2024

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය  සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා  Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී.   1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි  

Read More
කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

Mar 12, 2024

තාක්‍ෂණික සහ වාණිජ සබඳතා ආශ්‍රිතව කලාපීය වශයෙන් ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට නියමිත,  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා  මුල් ගල තැබීම 2024 මාර්තු 12 වැනි දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි. නවෝත්පාදන

Read More
ණය පැහැර හරින්නන් සුළු සංඛ්‍යාවකගේ ඉල්ලීම මත පරාටේ ක්‍රියාවලිය අත්හිටුවීම හේතුවෙන් බැංකු චකිතයට පත්වෙයි – SLBA

ණය පැහැර හරින්නන් සුළු සංඛ්‍යාවකගේ ඉල්ලීම මත පරාටේ ක්‍රියාවලිය අත්හිටුවීම හේතුවෙන් බැංකු චකිතයට පත්වෙයි – SLBA

Mar 12, 2024

සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු

Read More