සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ මැලේසියාවේ නිවාඩුවෙන් අවසන් වෙයි
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ 17වන වැඩසටහන නිමාවට පත් කරමින් රක්ෂණ ඔප්පු හිමියන් දස දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මැලේසියාවේදී සුඛෝපභෝගී දින හතරක් ගත කළහ. විනෝදයෙන් පිරුණු ගමනේ දී සංකේතාත්මක පෙට්‍රොනාස් නිවුන් කුළුණු, පෙට්‍රොනාස් කුළුණු සමීපයේ ලේක්
Zenith Trading වසරේ ව්‍යවසායකයා ලෙස BWIO රන් සම්මාන දිනයි
ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග අලෙවි කරන Zenith සමාගම් සමූහයට අනුබද්ධ Zenith Trading පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී
ශ්‍රී ලංකාවේ ප්‍රථම Influencer Ramp Walk සමගින් ‘Beauty Pink Night’ උළෙලේ දී Dettol සිය අලුත්ම Skincare නිෂ්පාදනය එළිදක්වයි
සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සන්නාමයක් ලෙස ගෝලීය වශයෙන් ඉදිරියෙන් සිටින Dettol සිය සන්නාමයේ අලුත්ම Skincare සබන් වර්ගය හඳුන්වාදීම සඳහා ඉතා වෙනස් ආකාරයේ නිර්මාණාත්මක උත්සවයක් සංවිධානය කළේය. මෙම හඳුන්වාදීමේ උළෙල Dettol Beauty Pink Night නමින් නම් කළ අතර එහිදී සුවිශේෂී අංගයක් ලෙස Influencer ramp walk එකක් ලංකාවේ ප්‍රථමවරට පැවැත්විණි. නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක්
ආසියානු සම්මේලන පිරිමි කණිෂ්ඨ හොකී කුසලාන තරගාවලියේ දී නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස අනුග්‍රහය දැක්වීමට Signature ශ්‍රී ලංකා හොකී සම්මේලනය සමග අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත පිරිමි ඇඳුම් සන්නාමය Signature, ආසියානු සම්මේලන පිරිමි කණිෂ්ඨ හොකී කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස සිය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය සමග ගිවිසුම් ගතවීම ඉතාමත් ආඩම්බරයෙන් සමරයි. ආසියානු කලාපයේ තරුණ හොකී ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා
2024 තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව චක්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය ඉස්මතු කරයි
තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව 2024 (Sustainability in Packaging Asia 2024) ජුනි මස 04 දා සිට 06 වැනිදා දක්වා සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්විණි. ඉතාමත් උසස් මට්ටමෙන් පැවති මෙම සමුළුවේදී ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාම හිමිකරුවන් විසින් සිය නවීනතම තිරසර වූ ඇසුරුම්කරණ විසඳුම් ඉදිරිපත්
SLIITහි ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024’ බඳවාගැනීම් සාර්ථකව නිමාවට පත්වේ
SLIIT ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024‘ වැඩසටහන මාලබේ පිහිටි SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජුනි මස 15 වන දින සාර්ථකව නිමාවට පත් විය. SLIIT හි කථිකාචාර්යවරුන්ට සහ එහි නියෝජිතයින්ට සිසුන් සමගින් සමීප අන්තර් සබඳතාවයන් ගොඩනගා ගැනීමට මේ හරහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය විය. මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරයි
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරමින් ඒ සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී. මෙම ප්‍රදර්ශනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) විසින් ලංකා
වෙසක් සහ පොසොන් පෝය වෙනුවෙන් Neptune Recyclers ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් මාලාවක් සාර්ථකව නිම කරයි
තිරසාරභාවය උදෙසා සිය උදාර කැපවීම තවදුරටත් සනාථ කරමින් Neptune Recyclers විසින් වෙසක් සහ පොසොන් පොහොය මූලික කරගෙන එම කාලය තුළ PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලදී. ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Neptune Recyclers
Hayleys Solar හඳුන්වාදෙන ‘ණයක් නොවන ණයක්’
Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar, සූර්ය බල ශක්තිය සෑම අයෙකුටම දැරිය හැකි මිලකට ලබාදීම සඳහා ‘ණයක් නොවන ණයක්’ සුවිශේෂී මූල්‍ය යෝජනා ක්‍රමය හදුන්වාදෙනු ලබන්නේ එමගින් ශ්‍රී ලාංකීය පවුල් වලට ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවයන් තම අභිමතය පරිදි සපුරා ගැනීමට අවශ්‍ය සවිබලය
ආනයන සීමා අතරතුර වාහන නඩත්තුව පිළිබඳ දැනුම බෙදාදෙමින් DIMO Mercedes-Benz Flying Doctor Service Clinic සාර්ථකව නිමා වෙයි
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වාහන ආනයන සීමා හේතුවෙන් පාරිභෝගිකයින්ට නව මෝටර් රථයක් වෙත යොමුවීමට ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබේ. මෙම හේතුව නිසාවෙන්ම තමන් සතු වාහනවල ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිෂ්පාදකයන් නිර්දේශ කර ඇති නඩත්තු කටයුතු නිවැරැදිව අනුගමනය කිරීමේ අවශ්‍යතාවය Mercedes-Benz

