නිර්මාණකරණයට මඟපෙන්වන TikTokහි Creator Search Insights
අන්තර්ගත නිර්මාණකරණය අද වන විට බොහෝ දෙනාගේ විනෝදාස්වාදයේ හා ආර්ථික ශක්තියේ තීරණාත්මක සාධකයක් වී ඇත. ඒ නිසාම ඒ වෙත යොමු වන පිරිසද බෙහෙවින් ඉහළ යමින් පවතී. එම අන්තර්ගත නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනා වඩා නිර්මාණාත්මක අන්තර්ගතයන් සමාජ මාධ්‍ය වේදිකා වෙත එක් කිරීමට උත්සාහ ගන්නා
IFC මූල්‍ය සහය සමඟ කොමර්ෂල් බැංකුව කාන්තා ව්‍යවසායකයන්ට සහ කෘෂි ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් පුළුල් කරයි
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා විශාලතම ණය දෙන්නා ලෙස තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව, රට පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ණය දීමේ ධාරිතාව කොමර්ෂල්
කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම
1880 දී ස්ථාපනය කල කැනවරෙල්ලා වතුයාය මෙරට වතුයායන් අතර ෙඑතිහාසික වටිනාකමක් සහිත වතුයායක් ලෙස හැඳින්විය හැක. ඒමෙන්ම මේ හා බැඳුනු , කෘෂි උරුමය සහ බ්‍රිතන්‍ය පාලන කාලයේ සිට වර්තමානය දක්වා පැවති සංක්‍රාන්තිය ද ඉහළ වටිනාකමක් උසුලයි. මෙම වතුයායේ ආරම්භය කොපි වගාව අසාර්ථක වීමත්
Russel’s සමාගමේ වාර්ෂික සම්මාන උළෙල සාර්ථකව අවසන් වෙයි
Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගැයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල ජනවාරි 31 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, පූජ්‍ය සමිත් රංගන පියතුමාත්, ගෞරවනීය ආරාධිතයා ලෙස පූජ්‍ය කාලිංග පියතුමාත් සහභාගී
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහය, සියලුම ව්‍යාපාරික අංශයන්හි කැපී පෙනෙන වර්ධනයක් සමඟින් තෙවන කාර්තුව සඳහා ශක්තිමත් කාර්ය සාධනයක් අත්කරගනී
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහය 2025/26 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර ඇත. සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මනාව පිළිබිඹු කරමින් සියලුම ව්‍යාපාරික අංශයන්හි වර්ධනයක් මෙහිදී පෙන්නුම් කරයි. සමාලෝචිත කාර්තුව සඳහා සමූහයේ පොලී, බදු, ක්ෂයවීම් සහ අනුප්‍රමාණනයට
SME ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක්
ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters – SLCGE) සිය 28 වැනි වාර්ෂික මහා සභාව (AGM) කොළඹදී සාර්ථකව පවත්වා, සංගමයේ නායකත්වයේ වැදගත් පරිවර්තනයක් සිදු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමේ
දේශගුණික විපත්, දරිද්‍රතාව සහ රට යලි ගොඩනැංවීම සඳහා අරමුදල් සොයා ගැනීම– CEPA විද්වත් කථිකාව
ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික විපත් අවදානම් වර්ධනය වීමත්, ඒවා දරිද්‍රතාව, සංවර්ධන සැලසුම් සහ රාජ්‍ය මූල්‍ය ස්ථායීභාවයට ඇති කරන බලපෑම් පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඊයේ (26) නාවල, විවෘත විශ්වවිද්‍යාලයේදී පැවති උසස් මට්ටමේ ප්‍රතිපත්ති සංවාදයකදී සිදු කෙරිණි. “අනාගතයට මුහුණ දීම: ශ්‍රී ලංකාවේ පාරිසරික විපත් සහ
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස HNB එක් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් මෙන්ම 2025 වසරේ වැඩිම සම්මානලාභී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරනු ලබන 2026 HNB ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව ඇත. මෙම ශූරතාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම එක්ව බියගම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කරයි
කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය
පාම් තෙල් විරෝධය, විශ්වාස සහ විද්‍යාත්මක සත්‍යය
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණ සංවාදය පිලිබඳව විමසුමක් ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිලිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකාවන් සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම්

