මෙරට පරිසරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමට SPM Eco Solutions, Coca-Cola Sri Lanka සමඟ එක්වෙයි
තිරසාර පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිතරන්තරයෙන් වෙහෙසෙන සමාජ සේවා ව්‍යාපාරයක් වන SPM Eco Solutions ශ්‍රී ලංකාවේ පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව නැගී සීටීම වෙුනවෙන් Coca-Cola Sri Lanka සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද
ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක්!
ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක් සමඟින් සිය මතකයන් නැවත අලුත් කරගැනීමට ජනතාවට පසුගියදා අවස්ථාව උදා විය. ඒ කොකා-කෝලා ශ්‍රී ලංකා සාදර අනුග්‍රහයෙන් ‘cyqgfmd, ColomboZ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද චින්ති සජීවී ප්‍රසංගයත් සමඟිනි. 2024 අප්‍රේල් මස 27 වනදා CR&FC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම ප්‍රසංගයට 10,000කට අධික ජනතාවක්
Future Harvest Expo 2024 ප්‍රදර්ශනයේ දී govi.ai ප්‍රදර්ශන කුටියට බොහෝ දෙනාගේ ඉහළ අවධානයක්
කෘෂිකාර්මික IoT විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන govi.ai, මාර්තු 29 සිට 31 දක්වා කොළඹ BMICHහිදී පැවති Future Harvest ප්‍රදර්ශනය අතරතුර නව්‍ය කෘෂි තාක්ෂණ විසඳුම් රැසක් දැක ගැනීමට නරඹන්නන්ට අවස්ථාව සළසා දී තිබිණි. කුඩා ඉඩම් හිමි ගොවීන් මෙන්ම වාණිජ වගාවල නිරත වන ගොවීන් අතර දත්ත
පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට Varun Beverages Lanka (Pvt) Ltd පෙරමුණ ගනී
Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ ව්‍යාපෘතිය යටතේ පිරිසිදු හරිත අනාගතයක් ගොඩනැඟීමේ අරමුණින් පරිසර හිතකාමී අයුරින් PET ප්ලාස්ටික් බෝතල්
16 වැනි Toyota Lanka වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු වෙනුවෙන් ගෞරව ප්‍රණාම
අභියෝග හමුවේ නොසැලී දැනුම තුළින් ජයග්‍රහණය සොයායන්නට දිරිදුන් 17 වසරක MAS Eco Go Beyond අභිමානය
ලොවම භීතියට පත් කළ කොවිඩ් වසංගතයේ බලපෑමත් ඉන් ඉතා කෙටි කලකට පසු ශ්‍රී ලාංකිකයින් මුහුණ දුන් ආර්ථික අර්බුදයත් හේතුවෙන් මෙරට සෑම අංශයක්ම අනේකවිධ දුෂ්කරතාවයන්ට ලක්වූ බව නොරහසකි. ඒ ගිනිදැල් තවමත් නිවී ගොස් නැති තත්වයක් තුළ වසර ගණනාවක සිට මුහුණ දීමට සිදුවී ඇති දේශගුණික
Coca-Cola පදනම, World Vision Lanka සමඟින් එක්ව බේලර් යන්ත්‍ර පරිත්‍යාග කරයි
පසුගිය මාර්තු මාසයේදී පැවති ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනයේදී Coca-Cola පදනම, World Vision Lanka සමඟ එක්ව හඳුනාගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් 7 දෙනෙකු වෙත ්ීඡෂඍෑ ව්‍යාපෘතිය යටතේ බේලර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කුඩා පරිමාණ ප්ලාස්ටික් එකතු කරන්නන්ගේ දායකත්වය ඉහළ
තේ සහ රබර් ක්ෂේත්‍රයන්හි යෝජිත වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ නිවේදනය
තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් සැකසීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 30 වන දින නිකුත් කරන ලද අංක 2382/04 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ සඳහා මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා
කොම්බෑන්ක් ඩිජිටල් LankaPay සමඟ වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ගෙවීම් සඳහා සම්බන්ධ කරයි
වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගත් බව නිවේදනය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම, ප්‍රභවය පිළිබඳ සහතික නිකුත් කිරීම, හා වාණිජ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සඳහා
Alipay QR ගෙවීම් සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නව මාවතක් විවර කරයි
ඒකාබද්ධ ලංකා QR යටතේ Alipay QR කේත ගෙවීමේ ක්‍රමය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙමින් කොමර්ෂල් බැංකුව දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් විවර කර දීමට සමත් වී ඇත. මෙම ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික Alipay e-wallet හිමියන්ට, ලංකාවේ ව්‍යාපාරික

