SLT-MOBITEL ස්ථාවර දුරකථන වෙතින් මුළු පවුලටම අසීමිත ඇමතුම්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට පවුල් සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ ස්ථාවර දුරකථන සේවා පැකේජයක් හඳුන්වා දී තිබේ. ‘SLT-MOBITEL Unlimited Voice’ ලෙස නම්කර ඇති මෙම පැකේජය මඟින්, ශ්‍රී ලංකාවේ අවම ස්ථාවර ගාස්තුවක් යටතේ ඕනෑම ස්ථාවර හෝ
Boutique Fiori හා Sansara Garments නිර්මාතෘ ඈන් ගුණසේකර Woman of Faith සම්මානයෙන් පිදුම් ලබයි
Boutique Fiori හා Sansara Garments නිර්මාතෘ ඈන් ගුණසේකර මහත්මිය International Women’s Achievers Awards සම්මාන උළෙලේදී Woman of Faith සම්මානයෙන් පිදුම් ලැබුවාය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ව්‍යවසායකත්වය සහ සමාජ සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක අභිවෘද්ධිය වෙනුවෙන් ඇය
සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් Best Work Place of the Year සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී Best Work Place of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
අදානි සමාගම විසින් මෙරටට හඳුන්වාදීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක්
-ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක් තුළ අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක් වනු ඇති අතර එය මෙගාවොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය වෙනුවෙන් Signal සිය අනුග්‍රහකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමය වන Signal විසින් 2024 ජූනි 28 වන දිනෙන් අවසන් වූ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. “නවතාව, නවෝත්පාදනය සහ තාක්ෂණය” මෙහි ප්‍රධාන තේමාපාඨය විය. පුරා දින තුනක් තුළ
කෝවිඩ් වසංගතයට මුහුණදුන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ ජීවන අරගලය හෙළිකරන අමන් අෂ්රෆ්ගේ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටය
අමන් අෂ්රෆ් විසින් අධ්‍යක්ෂණය කළ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටයේ පළමු තිරගතකිරීම ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජූලි 10 වැනි බදාදා දින කොළඹ පීවීආර් සිනමාහලේදී සිදුකෙරිණ. එම අවස්ථාවට රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්, තානාපති සේවයේ නියෝජිතයන් හා ව්‍යාපාර ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගී
Curtin Colombo සහ IESL ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ විද්වත් සාකච්ඡාවක් සංවිධාන කරයි
Curtin Colombo, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ එක්ව සංවිධාන කළ මණ්ඩල සාකච්ඡාවක් පසුගියදා කොළඹ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ අතර ‘ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිගමන් මඟ’ මෙම සාකච්ඡාවේ මාතෘකාව විය. Curtin Colombo හි සහයෝගී අනුග්‍රාහකත්වය යටතේ පැවති මෙම වැඩසටහන මඟින් පොදු ගැටලු විසඳීමට
සෙලින්කෝ ලයිෆ්හි ඉහළ ජයග්‍රහණ ළඟා කරගත් වෘත්තිකයින් තායිලන්ත සංචාරයක
ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගම ඉහළ විකුණුම් ඉලක්ක සපුරාගත් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා තායිලන්ත සංචාරයක් පිරිනමන ලදී. 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සඳහා ස්ටාර් කෲස් (Star cruise) අත්දැකීමක් මෙන්ම බැංකොක් සංචාරයක්, මැණික් කම්හලක ක්‍රියාකාරකම් දැකීමේ අවස්ථාව, ඩ්‍රීම්
සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් Best Work Place of the Year සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී Best Work Place of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
Haycarb, අගය එකතු කිරීමේ නිෂ්පාදන වෙනුවෙන් 2023 Asia Integrated Reporting සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අංක 1 සමාගම් සමූහය වන හේලීස් සමූහයට අයත් සක්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Haycarb PLC 9 වැනි Asia Integrated Reporting සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. Haycarb PLC විසින් එසේ දිනා ගනු ලැබුවේ එම සම්මාන උළෙලේ අගය නිර්මාණය

