ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කරමින් ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යන ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, අඛණ්ඩව 11 වැනි වසරටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස සිය හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. දශකයක් පුරා ශ්‍රී
සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීමට පියවර ගනියි
සමතකරණය ඉහළ නැංවීම හරහා මෙරට ව්‍යාපාරික විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. එහිදී අධිකරණයේ සාම්ප්‍රදායික නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය හා සසඳන විට වාණිජ ආරවුල් කඩිනමින් සමතකරණය තුළින් විසඳීම මගින් ආයෝජිතයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට මැදිහත් වීමටත් බලාපොරොත්තු වේ. මෙමඟින් දේශීය ව්‍යාපාරවලට මෙන්ම
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, එක්සත් රාජධානියේ Global Marine Systems සඳහා නවීනතම කේබල් එලීමේ නැවක් නිෂ්පාදනය කරයි
ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන කොළඹ ඩොක්යාර්ඩ් සමාගම (CDPLC), මුහුදු පතුලේ සන්නිවේදන කේබල් ස්ථාපනය කරන සහ අලුත්වැඩියා කරන සුවිශේෂී නෞකා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ජාත්‍යන්තර සමාගම්වල වැඩිම ආකර්ෂණයක් සහ විශ්වාසයක් දිනාගැනීමට සමත්ව සිටියි. කොළඹ ඩොක්යාර්ඩ් සමාගම මුහුදු පතුලේ කේබල්
SLT සමූහයේ 2026 පළමු අර්ධයේ බදුපසු ලාභය ආදායමේ 11.1%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 6.6 දක්වා 54.4%කින් වර්ධනය වේ
SLT සමූහය නැවතත් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2025 පළමු අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 4.3 බදු පසු ලාභයට සාපේක්ෂව 2026 පළමු අර්ධයේදී රු. බිලියන 6.6 ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 54.4% ක වර්ධනයකි. බ්‍රෝඩ්බෑන්ඩ් සහ ආයතනික සේවා
SLIM SME Development Awards 2026 නැවතත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක විශිෂ්ටත්වය අගයනු ලබයි
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන ‘SLIM SME Development Awards (SMEDA) 2026’ සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි (MSMEs) අලෙවිකරණ විශිෂ්ටත්වය, සන්නාම ශක්තිය, නවෝත්පාදන හැකියාව සහ තිරසාර ව්‍යාපාරික වර්ධනය සඳහා වන
SDB බැංකුව ආයතනික සහ ව්‍යාපාරික බැංකු සේවා පුළුල් කරමින් යුනියන් පෙදෙසේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කරයි
SDB බැංකුව ආයතනික හා ව්‍යාපාරික බැංකු සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, කොළඹ 02, යූනියන් පෙදෙසේ අංක 167 දරන ස්ථානයේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කර ඇත. කොළඹ ප්‍රමුඛ වාණිජ කලාපයක පිහිටි මෙම නව මධ්‍යස්ථානය මගින්, විශේෂිත මූල්‍ය විසඳුම් ලබා දීම, ආයතනික
DFCC බැංකුව විශ්‍රාමිකයන් සඳහා වන මූල්‍ය පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින් ගරුසරු විශ්‍රාම ණය පහසුකම රුපියල් ලක්ෂ 120ක් දක්වා ඉහළ නංවයි
DFCC ‘ගරුසරු’ විශ්‍රාමික ණය පහසුකම හරහා ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් සඳහා වන දීර්ඝකාලීන මූල්‍ය ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ ණය මුදල්, වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවන් සහිතව
2026 ප්‍රථම අර්ධය තුළ DFCC බැංකුව සිය මූලික මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනී
අවදානම් සහ ශේෂ පත්‍ර කළමනාකරණය වෙනුවෙන් අනුගමනය කරන ලද විධිමත් ක්‍රමවේදයන්ට සමගාමීව, 2026 වසරේ ප්‍රථම අර්ධය තුළදී සිය මූලික බැංකු මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කිරීමට DFCC බැංකුව සමත් වී ඇත. මේ හරහා ණය ප්‍රදානයන්, තැන්පතු, ගාස්තු ආදායම් සහ මුළු වත්කම් යනාදී
ග්‍රාමීය පාසල් ක්‍රීඩා සංවර්ධනයට දායක වෙමින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් මො/කරමැටිය කනිෂ්ඨ විද්‍යාලයට ක්‍රීඩා උපකරණ
ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය සහ තරුණ සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) විසින් මො/කරමැටිය කනිෂ්ඨ විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම සඳහා ක්‍රීඩා උපකරණ සහ නිල ඇඳුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. SDF හි ග්‍රාමීය ක්‍රීඩා
ණය සහ අත්තිකාරම් රු. බිලියන 224 කින් ඉහළ නංවමින් HNB පළමු අර්ධයේ දී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
පවතින ආර්ථික අභියෝග සහ උද්ධමනකාරී පීඩනයන් හමුවේ වුවද සාර්ථකව ඉදිරියට යමින්, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය සඳහා HNB සමූහය රු. බිලියන 22.5 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 23.1 ක බදු පසු

