Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය වසර 35ක අඛණ්ඩ ස්ථාවරත්වය සහ වර්ධනීය ගමන් මඟ සමරයි

Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය වසර 35ක අඛණ්ඩ ස්ථාවරත්වය සහ වර්ධනීය ගමන් මඟ සමරයි

Oct 2, 2026

දශක තුනහමාරක කාලයක් පුරා ඒකක භාර අරමුදල් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් ලෙස අත්දැකීම්, වෘත්තීය විශේෂඥතාව සහ ආයෝජක විශ්වාසය සමඟින් Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank  Wealth Management) සිය 35 වැනි සංවත්සරය පසුගියදා සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විවිධ ආර්ථික තත්ත්වයන් සහ වෙනස්වන වෙළෙඳපොළ

Read More
SLIIT International සහ Liverpool John Moores University එක් වී නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි

SLIIT International සහ Liverpool John Moores University එක් වී නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි

Oct 2, 2026

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University (LJMU) එක්ව ආරම්හ කළ SLIIT International නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත විය. මෙම මධ්‍යස්ථානය අංක 17, ඩික්මන්ස් පාර, කොළඹ 04 යන ස්ථානයේ පිහිටා තිබේ. දශකයකට අධික සහයෝගීත්වයක

Read More
විලාසිතා දැක්මට නව හැඩයක් එක් කරමින් LANKATILES, CFW Couture + Trousseau 2026 සමඟ එක්වෙයි

විලාසිතා දැක්මට නව හැඩයක් එක් කරමින් LANKATILES, CFW Couture + Trousseau 2026 සමඟ එක්වෙයි

Oct 2, 2026

Colombo Fashion Week සමඟ අඛණ්ඩව ගොඩනඟාගෙන යන සිය නිර්මාණ කේන්ද්‍රීය සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, CFW Couture + Trousseau 2026 සඳහා LANKATILES මෙවරද එක්විය. සාම්ප්‍රදායික භාවිතයන්ගෙන් ඔබ්බට ගොස්, LANKATILES පුළුල් නිර්මාණාත්මක අත්දැකීමක කොටසක් බවට පත් කළ හැකි ආකාරය මෙවර සහයෝගිතාව තුළින් නව අර්ථකථනයකට

Read More
2026 ICC නැඟීඑන ආසියානු බැංකු සම්මාන උළෙලේදී DFCC බැංකුවට ප්‍රමුඛතම සම්මාන ද්විත්වයක්

2026 ICC නැඟීඑන ආසියානු බැංකු සම්මාන උළෙලේදී DFCC බැංකුවට ප්‍රමුඛතම සම්මාන ද්විත්වයක්

Oct 2, 2026

ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මගින් සංවිධානය කරන ලද 4 වන ICC නැඟීඑන ආසියානු බැංකු සමුළුව සහ සම්මාන උළෙල – 2026 (4th ICC Emerging Asia Banking Conclave & Awards 2026) හිදී, DFCC බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිවන ප්‍රධානතම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇත. ඒ

Read More
ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින්Uber Black මෙරටට

ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින්Uber Black මෙරටට

Oct 2, 2026

Uber Moto සහ Tuk වැනි දැරිය හැකි ගමන් සේවාවල සිට ඉහළම මට්ටමේ (Premium) ගමන් අත්දැකීම් දක්වා, Uber සිය සේවා පරාසය තවදුරටත් පුළුල් කරයි. Uber සිය ප්‍රමුඛතම ගමන් අත්දැකීම වන Uber Black සේවාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. වැඩි

Read More
2026 ශ්‍රී ලංකා AI සතිය යටතේ පැවැත්වෙන AI සමුළුව සහ ප්‍රදර්ශනය දේශකයන් 60 දෙනෙකු සහ ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇරඹේ

2026 ශ්‍රී ලංකා AI සතිය යටතේ පැවැත්වෙන AI සමුළුව සහ ප්‍රදර්ශනය දේශකයන් 60 දෙනෙකු සහ ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇරඹේ

Oct 2, 2026

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින කොළඹ Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය. සැප්තැම්බර් 25

Read More
කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන රැසක් හිමි කරගනී

කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන රැසක් හිමි කරගනී

Sep 30, 2026

ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමඟින් මෙරට වෙළෙඳපොල තුල 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි- ඒ අනුව 2026 Calin Popular Awards හිදී

Read More
City of Dreams Sri Lanka ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරයි

City of Dreams Sri Lanka ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරයි

Sep 30, 2026

2026 ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ Digital Agenda and Artificial Intelligence to redesign tourism යන්නයි. එනම් සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය යොදා ගැනීමයි. ඉන් කියැවෙන්නේ අද වන විට පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි

Read More
වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය නොකඩවා 8 වැනි වරටත් ජයග්‍රහණය කිරීමට MAS සමූහය සමත් වෙයි

වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය නොකඩවා 8 වැනි වරටත් ජයග්‍රහණය කිරීමට MAS සමූහය සමත් වෙයි

Sep 30, 2026

2026 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ

Read More
HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

Sep 30, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම

Read More