කොමර්ෂල් බැංකුවෙන් නව කෘෂිකාර්මික භාවිතයන් ප්‍රචලිත කිරීමට වවුනියාවේ කෘෂි නවීකරණ වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වු කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම ද සිදු විය. හේලීස්, ඇග්ස්ටාර්, ජෝන් ඩියර්, ඩීමෝ,
අලෙවිකරණයේ විශිෂ්ටත්වය සමරමින් සෙරන්බිඩ් ෆ්ලා මිල්ස් 2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ නිල අනුග්‍රාහකත්වයට
2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ, ලෝකඩ නිල අනුග්‍රාහකත්වය ලබාදෙමින්, සිය අලෙවිකරණ විශිෂ්ටත්වය රටටම ප්‍රදර්ශනය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපගේ අරමුණයි. අලෙවිකරණය පිළිබඳ ජාතික මට්ටමේ ආයතනයක් වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරන SLIM Brands විශිෂ්ටතා සම්මාන උළෙල, කාගේත් අවදානය
සිංගර් ෆැෂන් ඇකඩමිය වාර්ෂික සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි
විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට JAAF සුබ පැතුම් එක් කරයි
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී.
ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි
2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක්
HNB ඉන්දියානු වාණිජ මණ්ඩලය වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce (ICC)) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave & Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට” හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
ලංකා බැංකුව 2024 ජන සතු සේවා මලල ක්‍රීඩා උළෙලේ දී සමස්ත ශූරතාව දිනා ගනී
ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජන සතු සේවා මළ ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 01 සහ 02 යන දිනවල කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවයට ජන සතු සේවා මලල ක්‍රීඩා
LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට
Canon හා Metropolitan සමාගම් එක් වී Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහිදී විවෘත කරයි
Canon සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Square ප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අභිමානවත් ලෙස විවෘත කරන ලදී. Canon සමාගමේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙයට සමගාමීව Canon – Metropolitan හවුල්කාරීත්වයට
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම පහසුකම් සමඟින් නව නිවහනකට
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිය ජා ඇල පාරිභෝගික ඒකකය අංක 73, මීගමු පාර, ජා ඇල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන

