Bally’s Colombo සූපවේදීන්ට CAFÉ 2025 Culinary Expo ප්‍රදර්ශනයේදී පදක්කම් රැසක්
Bally’s Colombo නියෝජනය කරමින් Culinary Art Food Expo (CAFÉ 2025) ප්‍රදර්ශනයට සහභාගී වූ සූපවේදීන් කණ්ඩායමට පදක්කම් රැසක් හිමි විය. එම ප්‍රදර්ශනය ජූනි මස 13 සිට 15 දක්වා කොළඹ BMICHහිදී පැවැත්විණි. 22 වන වරට පැවැත්වුණු කළාපයේ විශාලම ඉවුම් පිහුම් ප්‍රදර්ශනවලින් එකක් වන ඊට ශ්‍රී
City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන
DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි
Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළ DBL Night කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි. 2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී
2025 ආසියානු බැංකු සහ මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවට ඉහළම සම්මාන හයක්
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සහ ආයතනික හා ආයෝජන බැංකුකරණය යන කාණ්ඩ හරහා කීර්තිමත් සම්මාන හයක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූයේය. මූල්‍ය සේවාවල විශිෂ්ටත්වය,
SLIM, ‘ගමට මාකටින්’ වැඩමුළු හරහා කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමට SED හා අත්වැල් බැඳගනියි
මෙරට අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවි අලෙවිකරණ ආයතනය (SLIM), කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ (Ministry of Industry and Entrepreneurship Development) සුළු ව්‍යවසාය සංවර්ධන (Small Enterprises Development – SED) අංශය හා අත්වැල් බැඳ ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ
SLIM, ආයතනය, කුරුණෑගල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් SMEs සවිබලගැන්වීම සඳහා, SED සමඟ අත්වැල් බැඳගනියි
අලෙවිකරණය සම්බන්ධ මෙරට ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ව්‍යවසායකත්වය හා තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරන වැඩසටහන් ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) නඟා සිටුවීම සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරයි. එම දැක්මට අනුකූලව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ සුළු ව්‍යවසාය
Asia Miracle හා BWIO සම්මානවලින් Dr. Rush Skin Care පිදුම් ලබයි
Dr. Rush Skin Care පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත් කැපී පෙනෙන චර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Dr. රසාංජලී විජේපාල වෙත සම්මානය පිරිනැමිණි. මීට පෙර පැවැති BWIO සම්මාන උළෙලේදී Most Innovative Aesthetic Centre
චයිනීස් ඩ්‍රැගන් කැෆේ නවතම ශාඛාව යාපනයේදී විවෘත වේ
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café නවතම ශාඛාව යාපනයේදී විවෘත විය. ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට මීටර් 900ක දුරින් අංක 229, පේදුරු තුඩුව පාර, යාපනය ලිපිනයේ පිහිටි එය ආයතනයේ නව වැනි ශාඛාව වේ. චීන ජාතික යුවළක් 1942දී ඇරැඹූ Chinese Dragon
TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි
නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින් සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක්