ව්‍යවසායිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම සඳහා NDB වෙතින් දීප ව්‍යාප්ත සම්මන්ත‍්‍රණ මාලාවක්

ව්‍යවසායිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම සඳහා NDB වෙතින් දීප ව්‍යාප්ත සම්මන්ත‍්‍රණ මාලාවක්

Nov 7, 2024

දේශීය ව්‍යවසායිකාවන් ඔප් නැංවීමෙහිලා සිය කැපවීම ඉදිරියට ගෙන යමින්, NDB අරලිය වෙතින් මධ්‍යම පළාත ආවරණය කරමින් ව්‍යවසායිකාවන් සඳහා ඩිජිටල්කරණය සහ අපනයන තුළින් සිය ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණය පසුගියදා KCC හිදි සාර්ථකව පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායිකාවන් 40 ක් පමණ

Read More
Signature ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් සැපයුම් සහකරු’ ලෙස එක් වෙමින් සුවිශේෂී පිරිමි ඇඳුම් විලාසිතා එකතුවක් එළිදක්වයි

Signature ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් සැපයුම් සහකරු’ ලෙස එක් වෙමින් සුවිශේෂී පිරිමි ඇඳුම් විලාසිතා එකතුවක් එළිදක්වයි

Nov 6, 2024

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ආයතනය 2024 වසරේ සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් විලාසිතා සහකරුවා ලෙස ගිවිසුම් ගත වෙයි. මෙම සහයෝගීතාවය යටතේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ සහ කාන්තා ජාතික කණ්ඩායමේ නිල

Read More
HNB හි ව්‍යවසායකයන් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

HNB හි ව්‍යවසායකයන් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

Nov 6, 2024

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේය. ඒ යටතේ තෝරාගත් ක්ෂ්ද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 52 කට රුපියල් මිලියන 5.2ක් ලබා දීමට HNB කටයුතු කළේය.

Read More
කොමර්ෂල් බැංකුවෙහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ වොෂිංටන් හිදී බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් හමු වෙයි

කොමර්ෂල් බැංකුවෙහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ වොෂිංටන් හිදී බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් හමු වෙයි

Nov 6, 2024

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමණාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පසුගියදා වොෂින්ටන් හි පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. බංගලාදේශ බැංකුවෙහි ප්‍රධානී,

Read More
සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

Nov 5, 2024

ඡායාරූප බොහෝ විට සුන්දර මතකයන් ග්‍රහණය කර ගන්නා ලෝකයක, නයෝමි ඇයගේ කුඩා ව්‍යාපාරය වන ImoCraft හරහා ඒවා සුරැකීමට නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඇයගේ ඇති දැඩි කැමැත්ත නිසාම ආරම්භ වූ resin art කලාව වඩාත් අර්ථාන්විත ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. ඇගේ කුඩා ව්‍යාපාරය හරහා,

Read More
සොෆ්ට්ලොජික් ලයිෆ්, ජවයෙන් ලොව දිනන්නට තරුෂිට සවියක් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ්, ජවයෙන් ලොව දිනන්නට තරුෂිට සවියක් වෙයි

Nov 5, 2024

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ජාතියක් ආදරය කරන ශ්‍රී ලාංකේය ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න වෙත 2028 ඔලිම්පික් තරඟාවලිය දක්වා සිය රැකවරණය ලබා දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙම අනුග්‍රාහකත්වය තුලින් මෙරට ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතුට හා නිර්මාණශීලිත්වය සමඟින් ලෝක ළමා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතුට හා නිර්මාණශීලිත්වය සමඟින් ලෝක ළමා දිනය සමරයි

Nov 1, 2024

සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සේවකයින්ගේ දරුවන් ද සමඟින් එක්ව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය ලෝක ළමා දින සැමරුම් උත්සවය පසුගියදා පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් ද සංවිධානය කර

Read More
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබාදෙයි

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබාදෙයි

Nov 1, 2024

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PA) අයත් කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දීපවාලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙනු ලබන අත්තිකාරම් වැඩි කළ බව අද නිවේදනය කරන ලදී. ඒ අනුව සියලුම RPC වතු සේවකයින්ට දීපවාලී උත්සවය වෙනුවෙන් මීට පෙර ලබා දුන් රුපියල් 20,000 සිට

Read More
C.W. Mackie PLC – ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වැල්ලවාය – ඇතිලිවැව ගම්මානයේදී ඇරඹේ

C.W. Mackie PLC – ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වැල්ලවාය – ඇතිලිවැව ගම්මානයේදී ඇරඹේ

Nov 1, 2024

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධිත ස්කෑන් ජම්බෝ පීනට් වෙළෙඳ සන්නාමය, ලංකා ජම්බෝ රටකජු නිෂ්පාදනය හා සම්බන්ධ ගොවි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාදීමේ ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වැල්ලවාය – ඇතිලිවැව ගම්මානයේදී ඉකුත්දා ආරම්භ කෙරිණි. ‘ස්කෑන් ජම්බෝ පීනට්’ නිෂ්පාදනය සඳහා එම

Read More
SLT-MOBITEL5G තාක්ෂණය සහිත iPhone 16 දුරකථන පෙළ එළිදක්වයි

SLT-MOBITEL5G තාක්ෂණය සහිත iPhone 16 දුරකථන පෙළ එළිදක්වයි

Oct 31, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා  පැවති විශේෂ උත්සවයකදී, ලොව නවීනතම තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම iPhone 16  දුරකථන පෙළ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයන්, විශේෂ ආරාධිත

Read More