NW Logisticsහි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියක් සහිත ඉන්ධන පිරවුම්හල බවට පත්වෙයි
මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කැපවීම යන දෙඅංශයම පිළිබිඹු කරමින්, නයින්වෙල්ස් රෝහල විසින් කළමනාකරණය කරනු ලබන NW Logistics and Management හි ඉන්ධන පිරවුම්හල ඉන්ධන බෙදා හැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉහළම ඉන්ධන අලෙවිය සහ
යෙවාන් ඩේවිඩ් ශ්‍රී ලාංකේය නාමය Formula 1 වෙත ගෙන යාමට සූදානමින්
ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටින අද්විතීය Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවේදී සිය සාර්ථකත්වයේ ගමන්මග පිළිබඳ අදහස් පළ කළේය. නොවැම්බර් 27 වනදා කොළඹ 80 Club හිදී පැවති එම මාධ්‍ය
කොමර්ෂල් බැංකුව 5 වන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමයි
කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන සංස්කරණය අවසන් වීම සමඟ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී දරුවන් 137 දෙනෙකුගේ කලා කුසලතා අගයමින් රුපියල් මිලියන 3 ක මුදල් ත්‍යාග පිරිනමන ලදී. කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ
බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?
රජයක් ප්‍රධාන වශයෙන් ආදායම් ලබන්නේ බදු මතිනි. ඒ බදු සියල්ල අය කරගනු ලබන්නේ එරට පුරවැසියාගෙනි. මහජනතාව පරිභෝජනය කරනු ලබන එදිනෙදා නිෂ්පාදනයන් වෙත පනවා ඇති විවිධ බදු ක්‍රමයන් තුළින් රුපියලෙන් රුපියල එකතු කරගන්නා රජය තමන්ගේ වියදම් වෙනුවෙන් එම මුදල් යොදා ගනී. මීට වසර කිහිපයකට
NDB ලීසිං සමඟ අවම වරිකයකින් ඔබේ සිහින රථයට හිමිකම් කියන්න!
ලීසිං සංකල්පයට නව නිර්වචනයක් දෙමින් NDB ලීසිං හරහා ඔබට ඔබගේ සිහින රථය වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම සඳහා අවශ්‍ය සුවිශේෂී පහසුකම් හඳුන්වා දෙමින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා වෙළඳපල සාමාන්‍යයට වඩා අඩු ලීසිං වාරිකයක් සමඟින් ඔබේ සිහින රථය හිමි කරගන්න දැන් පුළුවන්. NDB
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
දෘෂ්‍ය කලාකාරිනියක සහ හිටපු අලෙවිකරණ වෘත්තිකයෙකු වන වර්ෂා පෙරේරා සිය පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ඇයගේ ස්වයං ගවේෂණාත්මක ගමන පදනම් කරගත් කලා එකතුවක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වීමට නියමිතය.
වැඩිදියුණු කරන ලද සේවා පහසුකම් සමඟින් ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව යළි විවෘත වේ
සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන්, නවීකරණය කරන ලද ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව නව ස්ථානයකදී යළි විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා සහභාගී
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන වන ‘සුවමඟ’ ඔස්සේ ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරයි. සැමගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය සන්නාම මෙහෙවරට අනුකූල වන පරිදි, සමාගම විසින් ශ්‍රී ලංකාවේ
රෝයල් නර්සිං හෝම් සමාගමේ පස්වැනි හෙද නිවාසය කාමර 100ක් සහිතව හංවැල්ලේදී විවෘතවේ
ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සුඛෝපභෝගී හෙද නිවාස තුනට හා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ අංක 4/4A Bloomsbury Square, London WC1A 2RP ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී හෙද නිවාසය ඇතුළු හෙද නිවාස හතරකට හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ පස්වැනි හෙද නිවාසය හංවැල්ල නගරයේදී විවෘත
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත්වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ නිවාස හිමිකාරීත්වය

