LMD සමීක්ෂණයෙන් සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් බැංකු අංශයේ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනියි
ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය.
ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා ජීවිතය දිනූ දිරිය දියණිය
මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව හඳුන්වා දෙන BOC Youth ණය යෝජනා ක්‍රමය මෙරට තරුණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසිය යුතු ම ය. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා ද තරුණ තරුණියන් වෙත
25 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ
සණස ව්‍යාපාරය 25 වැනි වරටත් සංවිධානය කළ නෙළුම් මල් හා කිරි ආහාර පූජාව අනුරාධපුර පුජා භූමියේදී සාර්ථකව පවත්වන ලදී. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර කෑගල්ල මහා සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය.
Richwin Investment and Credit සමාගම Pinnacle හා People’s Excellency සම්මාන දිනයි
Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන
Datatech Lanka සමාගම ජාතික මට්ටමේ විශිෂ්ටතා සම්මාන දෙකකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයා වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය
JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයන් සවිබලගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි
ආබාධ සහිත පුද්ගලයින් මෙරට ශ්‍රම බලකායට එක් කර ගැනීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Inclusive Threads ලෙස නම් කර ඇති එම වැඩසටහන විවිධ ආබාධ සහිත පුද්ගලයින් වෙත වටිනා රැකියා අවස්ථාවන්
සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka
දිනපතා විවිධ පීඩනයන්ට ලක්වන අහිංසක සතුන් මරණයෙන් ගලවා ගනිමින් ඔවුන්ට වඩා හොඳ හෙට දවසක් උදා කරදීම වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා වැඩසටහනක් වන Animal SOS Sri Lanka යනු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටුවා ඇති එක්සත් රාජධානියේ ලියාපදිංචි සමාජ සේවා ආයතනයකි. Kim Cooling මහත්මිය විසින්
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ
අද වන විට සමාජ මාධ්‍ය විනෝදාස්වාදය අභිබවා යමින් සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ නිර්මාණකරුවන් රැසකට සුවිසල් අවස්ථාවන් සලසා දෙමිනි. සාෂා කේ හෙවත් සාෂා කරුණාරත්නද ද එවන් අවස්ථාවක් තුළින් TikTok වේදිකාව ජයගත් නිර්මාණකාරිනියකි. රූපවාහිනී නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් ඇය රූපවාහිනියේ සාම්ප්‍රදායික
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේ දී KVC අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයට පාත්‍රවෙයි
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත

