CA ශ්‍රී ලංකා 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන ද්විත්වයක් සමඟින් සම්මාන පහක්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA ශ්‍රී ලංකා) 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව රන් සම්මාන දෙකක් සමඟින් ප්‍රධාන සම්මාන පහක් දිනා ගන්නා ලදී. විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය කෙරෙහි වූ තම දැඩි අවධානය මනාව පෙන්නුම් කරමින් ආයතනික වාර්තාකරණය තුළ මෙන් ම යහපාලන
ලිහිනි සී ෆුඩ්ස් NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි
Lihini Sea Foods පෞද්ගලික සමාගම සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සමාගම සිදු කර
ජනශක්ති ලයිෆ් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය සනිටුහන් කරමින් CA Sri Lanka TAGS Awards 2025 හිදී රන් සම්මානයකින් පිදුම් ලබයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී Gross Written Premium වටිනාකම රු. බිලියන 10 දක්වා වන රක්ෂණ සමාගම් කාණ්ඩයේ රන් සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ආයතනික වාර්තාකරණය සම්බන්ධ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙලක්
ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී
විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා
සුවිසල් රසික ආකර්ෂණයක් සමඟින් කොකා-කෝලා T20 ලෝක කුසලානයේ උද්වේගය රට පුරා රැගෙන යයි
ICC පිරිමි T20 ලෝක කුසලානයේ උණුසුම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හදවත්වලට සමීප කරමින් ලෝක කුසලානය සඳහා නිර්මාණය කළ කොකා-කෝලා හි සන්නාමගත ට්‍රක් රථය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක් වෙත ගෙන යාමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම සමඟින් විදුලි පහන්වලින් ආලෝකමත් වූ කුඩා ක්‍රීඩා පිටියක
බයිරහා,ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
කුකුළු මස් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන බයිරහා ෆාම්ස් පී එල් සී සමාගම පසුගියදා ටොන් 500ක ධාරිතාවකින් යුත් නව ශීත ගබඩා (ශීතාගාර) සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බයිරහා ෆාම්ස් පී එල් සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යාකුබ් මහතා විසින් කළමනාකාර අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකාවෙන් දක්ෂ කාර්මික ශිල්පීන් බඳවාගැනීමට එමිරේට්ස් විසින් කොළඹ සැසියක්
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් සිය ඩුබායි කේන්දා කරගත් ඉංජිනේරු ශ්‍රම බලකාය සඳහා දක්ෂ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට සම්බන්ධ සැසියක් 2026 මාර්තු 10 වන දින කොළඹදී පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සැසිය සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ ඔස්සේ පූර්ව
City of Dreams Sri Lanka, Nüwa හිදී ආදරවන්තයින්ගේ දිනය සමරයි
පසුගිය පෙබරවාරි 14 වන දිනට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දිනය නිමිති කර ගනිමින් ආදරවන්තයින් වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට City of Dreams Sri Lanka, Nüwa කටයුතු කර තිබිණ. මනස්කාන්ත දර්ශනයන් සමඟින් ආදරයේ සුන්දරත්වය විඳගත හැකි ආකාරයේ කලාත්මක බවකින් යුතු වූ එම අවස්ථාව ආදරවන්තයින්ට
BYDහි නවතම 3S පහසුකම මහනුවරදී විවෘත වෙයි
BYD සහ එහි බලයලත් ශ්‍රී ලංකා නියෝජිතයා වන John Keells CG Auto ඉන්ද්‍රා සර්විස් පාර්ක් සමඟ එක්ව මහනුවර BYD 3S පහසුකම (ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස්) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. මහනුවර හා ඒ අවට ප්‍රදේශයන්හි රථවාහන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන්
සෙලාන් බැංකුව සිසුවියන් අතර මූල්‍ය සාක්ෂරතාව නැංවීමට අත්වැලක් වෙමින් සිය 290වන ‘පැහැසර’ පුස්තකාලය සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත කරයි
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම

