6වන තරඟාවලියේ දී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරීත්වය Witness Sports Alliance LLC සමාගමට
එළඹෙන LPL තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරිත්වය Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan විසින් මෙහෙයවනු ලබන Witness Sports Alliance LLC සමාගම වෙත පැවරෙන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම T20 ක්‍රිකට් තරඟාවලිය වන LPL වෙනුවෙන් Colombo Kaps කණ්ඩායම සූදානම් වන
KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අතරින් ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදු කරන මෙම
City of Dreams Sri Lankaහි Spice 8 අවන්හලේ චීන ආහාර අංශයේ නායකත්වය සූපවේදී Ye Panwang හට
City of Dreams Sri Lanka හි ප්‍රධාන සූපවේදියකු ලෙස සූපවේදී Ye Panwang පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. වසර 20කට අධික ජාත්‍යන්තර අත්දැකීම්වලින් පරිපූර්ණ ඔහු City of Dreams Sri Lanka සමඟ එක් වෙමින් පාරිභෝගිකයින් වෙත රසයෙන් අනූන උසස් තත්වයේ ආහාර වේලක් ලබා
Mahindra Ideal Finance, 2025-26 මූල්‍ය වර්ෂයේ බදු පෙර ලාභය පසුගිය වසරට සාපේක්ෂව 193%කින් රු. මිලියන 818ක් දක්වා වර්ධනය කරගනී
Mahindra Ideal Finance Limited (MIFL), 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වසර සඳහා සිය ඉතිහාසයේ සාර්ථකම හා ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. එහිදී සමාගමේ ලාභදායිත්වය, ණය ලබා දීමේ ප්‍රමාණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව යන අංශවල කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට
Jaffna Kings කණ්ඩායමේ අයිතිය Sports Commune සමාගමට හිමිවෙයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත Jaffna Kings කණ්ඩායමේ හිමිකාරීත්වය Sports Commune සමාගමට පැවරුණු බව පසුගියදා නිවේදනය කරන ලදී. සමාගම මෙහෙයවනු ලබන්නේ ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයින් වන Manjot Kalra සහ Mayank Goel විසිනි. LPL තරඟාවලිය වෙනුවෙන් මේ වන
ඉහළ කුලී ගාස්තු හේතුවෙන් ගුවන්තොටුපොළ ටැක්සි සේවාරැකියා අහිමිවීම් පිළිබඳ අනතුරු ඇඟවීමක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පෞද්ගලික ටැක්සි සේවා සපයන්නන්, සංචාරක පැමිණීම් පහළ යාම සහ ඉහළ යන මෙහෙයුම් වියදම් හේතුවෙන් තම ව්‍යාපාර දැඩි පීඩනයකට ලක්ව ඇති බව පවසමින්, ඉදිරියේදී රැකියා අහිමිවීම් සහ සේවා බාධා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ සංචාරක පැමිණීම්
ඩිලයිට් ට්‍රස්ට් ඉංජිනියරින් සමාගම Platinum Excellence සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර නිර්මාණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන Delight Trust Engineering සමාගම Platinum Excellence 2026 සම්මාන උළෙලේදී “Platinum Excellence in Engineering Services & Operational Reliability” සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය සමාගම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර විසඳුම් ක්ෂේත්‍රයට සපයා ඇති විශිෂ්ට
ලෝක සෞඛ්‍ය සේවාවට ශ්‍රී ලංකාවෙන් ගෝලීය හෙද වෘත්තිකයන් බිහි කළ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහගේ දැක්ම
ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන 15කට අධික හිඟයකට මුහුණ දෙමින් සිටින අතර වයස්ගත ජනගහණය, ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතා, සෞඛ්‍ය සේවා ක්‍රමවේදවල වේගවත් වෙනස්කම් සහ මානව සම්පත් හිඟය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය පද්ධති දැඩි අභියෝගයකට ලක් වී තිබේ. එවැනි ගෝලීය අර්බුදයක් මතු වීමට
සෙලින්කෝ ලයිෆ් කළුතර ශික්ෂණ රෝහලට ඖෂධීය වායු බෙදාහරින නල පද්ධතියක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය උදෙසා වන සෙලින්කෝ ලයිෆ් හි දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සමාගම කළුතර ශික්ෂණ රෝහලට පුළුල් වූ මධ්‍යගත ඖෂධීය වායු බෙදාහැරීමේ නල මාර්ග පද්ධතියක් (Centralised Medical Gas Pipeline System – MGPS) පරිත්‍යාග කර ඇත. මෙමගින් රෝගීන්ගේ ආරක්ෂාව, ශල්‍යකර්ම
2026 වන් ලව් රෙගේ ප්‍රසංගය අගෝස්තු 7-9 දිනවල
දකුණු ආසියාවේ ප්රථම “වන් ලව් රෙගේ සංගීත උළෙල” 2026 අගෝස්තු 7 සිට 9 දක්වා බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වෙන බව එහි සංවිධායකයින් ඊයේ නිවේදනය කළහ. මෙම සංගීත උළෙලට ලොව සුප්‍රකට රෙගේ සංගීත කලාකරුවන් 9 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එය කලාපයේ පැවැත්වෙන දැවැන්තම රෙගේ

