සදාහරිත දිඹුල තේ රසය – සිලෝන් ටී වංශ කථාව රසවත් කරන ස්ටෝනික්ලිෆ් වතුයාය
ශ්‍රී ලංකාවේ ලෝකප්‍රකට දිඹුල තේ වගා කලාපයේ, මුහුදු මට්ටමේ සිට අඩි 4,500ත් 5,000ත් අතර උසකින් පිහිටි ස්ටෝනික්ලිෆ් වතුයාය (Stonycliff Estate), මෙරට උසස් තත්ත්වයේ කළු තේ නිෂ්පාදනයේ දිගුකාලීන උරුමය අදත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන සුවිශේෂී වතුයායකි. කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (Kotagala Plantations PLC) සහ කොළඹ
තීරුබදුවලින් ඔබ්බට, ශ්‍රී ලංකාවේම දේශසීමා ක්‍රියාපටිපාටි ඇඟලුම් අපනයන තරගකාරීත්වයට බදු නොවන බාධකයක් වන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවකට විදේශීය ගැනුම්කරුවකුගෙන් ලැබෙන ඇණවුමක් නියමිත දිනට සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්තශාලාව තුළ ඇති කාර්යක්ෂමතාව පමණක් ප්‍රමාණවත් නොවේ. රෙදි, ඇඟලුම් ආශ්‍රිත මෙවලම්, ලාංඡන, ලේබල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිසි වේලාවට කර්මාන්තශාලාවට ලැබිය යුතුය. නිෂ්පාදනය අවසන් වූ පසු නිමි ඇඳුම්ද ගැනුම්කරු නියම කළ
CVU (සිරස් නාගරික සංවර්ධනය පිළිබඳ කවුන්සසිලය) කොළඹ සංසදය 2026
CVU Colombo Forum 2026 යනු Council on Vertical Urbanism (CVU) විසින් සංවිධානය කරනු ලබන වෘත්තීය ක්ෂේත්‍ර සංසදයකි. මෙය එහි ශ්‍රී ලංකා රට නියෝජිත හා සභාපති ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ සංවිධානය කෙරේ. ඉංජිනේරු නිරෝධ ගුණදාස මහතා උප සභාපති ලෙසත්, ඉංජිනේරු යසස් ගුණවර්ධන
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් 2025 වාර්ෂික සම්මාන උළෙලේදී ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ යන තේමාව යටතේ සිය අලෙවි විශිෂ්ටත්වය මැනවින් විදහා දක්වයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), සිය 2025 වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලැබූ අලෙවි වෘත්තිකයන් හට ඇගයීම් සම්මාන ප්‍රධානය කළේය. ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ (One Team, One Vision) යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී අගෝස්තු
කොකා-කෝලා පදනමේ අනුග්‍රහයෙන් ජල විදුලියෙන් ක්‍රියාත්මක පළමු ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය විවෘත කෙරේ
ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. පුනර්ජනනීය බලශක්තිය, ප්‍රතිචක්‍රීයකරණය, ග්‍රාමීය ජීවනෝපාය මාර්ග නංවාලීම සහ පරිසර සංරක්ෂණය යන සියලු අංශ එක්තැන් කරමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ
ආචාර්ය රුවන් පෙරේරාගේ Little Japan සංකල්පය යටතේ ජපන් ජාතිකයන් 250ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම පුද්ගලික ජපන් සංචාරක කණ්ඩායම පසුගිය (28) දා කොළඹට ළඟා විය. Little Japan වැඩසටහන යටතේ සංචාරකයින් 250 කට වැඩි පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙය මෙරට සංචාරක ව්‍යාපාරයට සහ දෙරට අතර මිත්‍රත්වයට ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති බව සංවිධායකයෝ
2026ආසියානු CROSS COUNTRY RALLY ධාවනතරඟාවලියේ පිට පිට දෙවන වරටත් ශූරතාව දිනාගනිමින් Mitsubishi Triton, විශිෂ්ට ජයක් අත්කරගනියි
ආසියාවේ වඩාත්ම අභියෝගාත්මක මෝටර් රථ තරගාවලියක් ලෙස සැලකෙන 2026 ආසියානු Cross Country Rally (AXCR) ධාවන තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට Mitsubishi Triton රථය ධාවනය මගින් තරග වැදුණු Mitsubishi Ralliart කණ්ඩායම සමත් වී ඇත. මෙම අතිදුෂ්කර තරගාවලිය පැය 12 යි, මිනිත්තු 58 යි, තත්පර 20
ආපදා පූර්ව සූදානම සහ කළමනාකරණයට නූතන තාක්ෂණය කැඳවන SLIIT සහ Massey විශ්වවිද්‍යාලයේ ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිමාවේ.
ආපදා තත්ත්වයකට පසු විසඳුම් සොයනවා වෙනුවට, පූර්ව සූදානම සහ පූර්ව ආපදා අවදානම් හඳුනාගැනීම සඳහා නූතන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලය (Massey University) එක්ව සංවිධානය කළ මෙම
සම්පත් බැංකුව පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 13%ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 16.6ක ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵලයක් වාර්තා කරයි
සම්පත් බැංකුව 2026 වසරේ ජුනි 30 වන දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 ක් ලෙස සටහන් කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 17% ක වර්ධනයකි. මේ සඳහා මූලික වශයෙන් බැංකුවේ
සෙලින්කෝ ලයිෆ් නැවත වරක් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස තහවුරු වෙයි
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 2026 සඳහා ශ්‍රේණිගත කිරීමේදී සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස සිය ස්ථානය එලෙසම පවත්වාගෙන ඇත. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.7ක වටිනාකමක් සහ AAA සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබා

