නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි
සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy A නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන මෙහි අන්තර්ගත AI විශේෂාංග හා
කොමර්ෂල් බැංකුව ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් කිරුළු දරයි
මෙරට ජනප්‍රියම පුද්ගලික අංශයේ බැංකුව ලෙස සිය තත්ත්වය යලි තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උළෙලෙහි ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධි
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ විදේශ ආයෝජන සඳහා නව යුගයක් සනිටුහන් කරමින් www.srilankainvestment.com නිල වශයෙන් එලිදැක්වයි
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ විදේශ ආයෝජන සඳහා නව යුගයක් සනිටුහන් කරමින් www.srilankainvestment.com නිල වශයෙන් එලිදැක්වීම 2025 අප්‍රේල් 8 වනදා කොළඹදී සිදුවිය. වසර 25 කට වැඩි කාලයක් රටවල් 35 ක සේවාදායකයින්ට සේවය කරන සුප්‍රසිද්ධ DPR සමූහයේ DPR ඉන්වෙස්මන්ට් විසිනි මෙය සංවිධානය කල අතර ශ්‍රී
LankaPay Technnovation Awards 2025හි දී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාරිභෝගික පහසුව සඳහා සිය කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින් ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය. එහිදී HNB විසින් පාරිභෝගික පහසුව
උතුරු පළාතේ ඖෂධ බෙදාහැරීමේ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා Healthguard Distribution යාපනයේ නව කලාපීය මධ්‍යස්ථානයක් විවෘත කරයි
ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution, එහි හත්වන කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය (RDC) පසුගියදා යාපනයේදී විවෘත කළේය. මෙම ස්ථානය සියලුම ප්‍රධාන මාර්ගවලට ආසන්නව පිහිටා ඇති බැවින් ප්‍රමාදයකින් තොරව මහජනතාවට ඖෂධ බෙදා හැරීම සහ සැපයීම පහසු කරයි. වසර ගණනාවක්
චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය ප්‍රධාන සම්මාන රැසකින් පිදුම් ලබයි
මෙරට දෙමළ භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය Pinnacle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ඇකඩමිය ලෙසත්, Asia Business සම්මාන උළෙලේදී මෙරට වඩාත් විශ්වාසනීය දෙමළ භාෂා උපකාරක පන්තිය ලෙසත් සම්මාන දිනූ අතර එහි නිර්මාතෘ චින්තා විජේසූරිය මහත්මිය Women
NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ විශාලම සංචාරක සමාගමක් වන Holiday Max සමඟ එක් වේ
දශක පහකට ආසන්න කාලයක් පුරා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සිටින NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ තම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් එරට විශාලම සංචාරක සමාගම්වලින් එකක් වන Holiday Max සමාගම සමඟ එක් වෙයි. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටා ඇති Holiday Max සමාගම මෙරට
ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) විශිෂ්ටම දන්ත රෝහල ලෙස Pinnacleසම්මාන දිනයි
මාතර පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික දන්ත රෝහලක් වන ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දන්ත රෝහල ලෙස සම්මාන ලැබුවේය. ආයතනයේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය සන්ද්‍යානි අමරසිංහ මහත්මිය වෙත හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සම්මානය පිරිනමන ලදී.
Cecrafto විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනයි
කොම්බුචා පාන වර්ග නිපදවන ශ්‍රී ලාංකික සමාගමක් වන Cecrafto පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී තේ, අගය එකතු කළ තේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2021දී ඇරැඹුණු Cecrafto සමාගම ශ්‍රී ලාංකික තේ
Brandview Labels Lanka සමාගම විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනයි
Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag

