වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි
වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය.
Unicorn Tyre Retreads ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
Unicorn Tyre Retreads පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. කෙටි
Grindlays Regency ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
Grindlays Regency පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. Grindlays Regency සමාගමේ සභාපති දර්ශන ලියනසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා ඔයට යාබදව අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Grindlays Regency විශිෂ්ට
Business World International 2025 සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි
Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වූ අතර මෙරට කීර්තිමත් ආයතන සහ පුද්ගලයෝ රැසක් එහිදී සම්මානයට පාත්‍ර වූහ. සම්මාන උළෙලට ප්‍රධාන ආරාධි අමුත්තන්
Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි
Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර
SLT-MOBITEL 2025 Mobile World Congress හිදී ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස ඇගයීමට ලක් වේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අන්තර්ජාල පරීක්ෂණ සහ විශ්ලේෂණ සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Ookla® වෙතින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස ඇගයීමට ලක්විය. SLT-MOBITEL ජාලයේ අතිවිශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ, ඩිජිටල් විශිෂ්ටත්වය සම්බන්ධයෙන් සමාගම දක්වන උනන්දුව කැපවීම අගය
අනාගත අලෙවි වෘත්තිකයන් බවට පත්වීමට සිසු දරුදැරියන්ට උපකාර කිරීම සඳහා HNB සහ SLIM අත්වැල් බැඳගනී
අලෙවිකරණ ක්ෂේත්‍රයේ අනාගත නායකයින් සංවර්ධනය කිරීම සඳහා සිය කැපවීම පෙන්නුම් කරමින් හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟින් එක්ව විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. මෙම විශේෂ වැඩසටහන මඟින් සිසු දරුදැරියන්ට විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ජීවිතයේ සැබෑ අත්දැකීම් ලබා දෙනු
“පැනඩෝල් සුව සහන මෙහෙවර” ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් බැතිබර මෙහෙවරක
1950 වකවානුවේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාවන්ට විශ්වසනීය සහනය සැලසූ සන්නාමය වන පැනඩෝල්, 2025 අප්‍රේල් 18 සිට 27 දක්වා මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට සහභාගී වන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් “පැනඩෝල් සුව සහන මෙහෙවර” නමින් විශේෂ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු
NDBබැංකුව නැවත වරක් ත‍්‍රිත්ව විද්‍යාලීය රග්බි කණ්ඩායම බලගන්වමින් මෙවර පාසල් රග්බි තරඟ වාරය සඳහා සම්බන්ධ වෙයි
2025 පාසල් රග්බි වාරය සඳහා නිල බැංකු සහකරු ලෙස ත‍්‍රිත්ව විද්‍යාල රග්බි කණ්ඩායම සමඟ අඛණ්ඩව සිව්වන වසරටත් සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳව NDB බැංකුව සතුටින් නිවේදනය කර සිටී. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලද මෙම සහයෝගීතාවය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ විශිෂ්ටත්වය සහ තරුණ සංවර්ධනය
ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර සවිබලගැන්වීම සහ වර්ධනය සඳහා NDB බැංකුව අපනයනකරුවන් සඳහා විශේෂ සැසියක් පවත්වන ලදී
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරමින් 2025 අපේ‍්‍රල් මස තවත් සාර්ථක අපනයනකරුවන් සඳහා විශේෂ සැසියක් පවත්වන ලදී. මෙම වැඩසටහන අපනයනකරුවන් සහ ප‍්‍රධාන කොටස්කරුවන් රැසක් එක්රැස් වන කුරුණෑගල නගරයේ පැවැත්විණි. අපනයන සංවර්ධනය සහ වර්ධනය වේගවත්

