TMH සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් ජාත්‍යන්තර මානව හිමිකම් සැමරුම් උළෙලේදී ඇගැයේ

TMH සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් ජාත්‍යන්තර මානව හිමිකම් සැමරුම් උළෙලේදී ඇගැයේ

Jan 3, 2025

TMH සමූහයේ සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් මහතා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි තෙළඟනා සරස්වත පරිෂඩ්හි පැවති ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙක් සහ දේශකයෙක් ලෙස සහභාගී විය. එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කර ඇති කාර්යභාරය අගයමින් ඔහු

Read More
ත්‍රී සිංහ සමාගම ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

ත්‍රී සිංහ සමාගම ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

Jan 3, 2025

ත්‍රී සිංහ සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) ජයග්‍රාහකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී ත්‍රී සිංහ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

Read More
සිල්ක් රූට් වෙන්චර්ස් හි නවතම  Nutra Studios වෙළෙඳසැල කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත වෙයි !

සිල්ක් රූට් වෙන්චර්ස් හි නවතම  Nutra Studios වෙළෙඳසැල කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත වෙයි !

Jan 3, 2025

හැව්ලොක් සිටි මෝල් හි විවෘත කළ සිල්ක් රූට් වෙන්චර්ස් හි පළමු  Nutra Studios වෙළෙඳසැලේ සාර්ථකත්වය සහ ඒ වෙනුවෙන් ලද පාරිභෝගික ආකර්ෂණය සමඟ සිය දෙවන වෙළෙඳසැල සිල්ක් රූට් වෙන්චර්ස් විසින් පසුගියදා  මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී විවෘත කරන ලදී. ඒ අනුව කැන්ඩි සිටි

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’හි දී සිය සේවක සේවිකාවන්ගේ ඉගෙනුම් හා සංවර්ධන කුසලතා අගයයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’හි දී සිය සේවක සේවිකාවන්ගේ ඉගෙනුම් හා සංවර්ධන කුසලතා අගයයි

Jan 3, 2025

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධ කැපී පෙනෙන ජයග්‍රහණ, වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ලබා දෙනු ලබන දායකත්වය අගයනු වස් එහි OneHR කණ්ඩායම විසින් පසුගියදා Sunshine Spotlight නමින් උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවයේදී කුසලතා වැඩිදියුණු කිරීම, නායකත්ව හැකියාවන්

Read More
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

Jan 3, 2025

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය’ වැඩසටහන සමඟ දන්ත සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබීය. මුඛ සෞඛ්‍ය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඔවුන්

Read More
LMDහි සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ බැංකු අංශයේ පළමු ස්ථානය කොමර්ෂල් බැංකුවට

LMDහි සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ බැංකු අංශයේ පළමු ස්ථානය කොමර්ෂල් බැංකුවට

Jan 3, 2025

LMD සඟරාව විසින් නිකුත් කරන ලද සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ (Corporate Happiness Index) ශ්‍රී ලංකාවේ බැංකු අතරින් කොමර්ෂල් බැංකුව පළමු ස්ථානයට පත්ව ඇත. PepperCube උපදේශක ආයතනය විසින් මෙම සමාරම්භක මුලපිරීම වෙනුවෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී සළකා බලන ලද ගුණාංග 16 හි ලබාගත්

Read More
25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදී පැවැත්වේ

25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදී පැවැත්වේ

Jan 2, 2025

පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්‍යාපාරය වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන නෙළුම් මල් හා කිරි ආහාර පූජාව මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලිසෑ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට

Read More
ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ කොමර්ෂල් බැංකුව වෙනුවෙන් පිටියට

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ කොමර්ෂල් බැංකුව වෙනුවෙන් පිටියට

Jan 1, 2025

මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ. විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු ප්‍රසිද්ධිය

Read More
ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙළඳ පොළට නව වෙළඳ ප්‍රචාරණ විසඳුම්ගෙන ඒමට Aleph සමඟTikTok හවුල්කරුවන් වන වගයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙළඳ පොළට නව වෙළඳ ප්‍රචාරණ විසඳුම්ගෙන ඒමට Aleph සමඟTikTok හවුල්කරුවන් වන වගයි

Dec 31, 2024

ලොව ප්‍රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවක් වන TikTok, ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ විසඳුම්වල ගෝලීය පුරෝගාමියෙකු වන Aleph සමග, ශ්‍රී ලංකාවේ නිල නැවත විකුණුම් සහකරු ලෙස තෝරාගෙන ඇත. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකේය සන්නාම, නියෝජිතායතන සහ ව්‍යාපාර සඳහා උද්යෝගිමත් වර්ධනයක් සනිටුහන් කරමින්, ඔවුන්ට TikTok හි අද්විතීය

Read More
Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

Dec 31, 2024

ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත්

Read More