CBL සමපෝෂ, අඛණ්ඩව 13වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය’ 2025 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය මඟපෙන්වීම සහ මෙහෙයවීම සිදු කරනු ලබයි .
NDB බැංකුව විවිධත්වය සහ සියලූදෙනාට ප‍්‍රවේශය හිමිවන සේවා ස්ථානය වෙනුවෙන් හොඳම බැංකුව සඳහා Euromoney සම්මානය දිනාගනී
NDB බැංකුව 2024 Euromoney සම්මාන උළෙලේදී විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානයක් වීම වෙනුවෙන් හොඳම බැංකුව සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙම ගෞරවණීය ඇගයීම හිමි කරගැනීම මඟින් ආයතනය තුල විවිධත්වය, සමානාත්මතාවය සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රමුඛ සේවා ස්ථාන සංස්කෘතියක් ක‍්‍රියාත්මක කිරීම
CIC සමාගම පෝෂණ ගුණයෙන් සපිරි Besto බිත්තර වෙළෙඳපොළට හඳුන්වාදෙයි
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම
Ceylon Sapphire Mining සමාගම Beach Kho Khoශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අනුග්‍රහය දක්වයි
Beach Kho Kho ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි. එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමේ උත්සවය 2024 දෙසැම්බර් 24 දින මීගමුව වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ ලේකම් සහ කීර්තිමත් ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතුල විජේනායක
බීම් හෙළ ඔසු ලංකා ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කාර්මික නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. 1984දී
දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ දී පැවැත්වේ
දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්, විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන මෙහිදී කෘෂි-ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටළු සාකච්ඡා කෙරේ. Bharat Subcontinent Agri
ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි
ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක් වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර
HNB සහ CFA Society Sri Lanka 2024 2024 වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට මූල්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම යළිත් තහවුරු කරමින් CFA Society Sri Lanka සමඟ වන හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව මෙරට මූල්‍ය අංශයේ වෘත්තිකයින්ගේ වෘත්තීය සංවර්ධනය අඛණ්ඩව
විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබලගන්වන සංජය ඇල්විටිගල
මේ වන තෙක් හුදු විනෝදාස්වාදය අරමුණු කොටගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස භාවිත කළ TikTok අද වන විට දැනුම බෙදාහදා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය එක් කළ ‘EduTok’ බිහි වන්නේ ඒ අනුවය. ඒ නිසාම එවන් අන්තර්ගතයන් TikTok වෙත
රෝයල් නර්සින් හෝම් ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස People’s Excellency සම්මාන දිනයි
සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය

