සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම්
Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™
HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින්
SLIIT විසින් 2025 වසර සඳහා නව බඳවාගැනීම් විවෘත කරමින්, සිසුන්ට උසස් අධ්‍යාපන සීමාවන් පුළුල් කිරීමට ආරාධනා කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), 2025 වසර සඳහා වන නව බඳවා ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ පවතින අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ වූ පරාසයකින්
Yakaduru YalaBooking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි
යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය. 2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය
‘Make in India’ සඳහා සහය ලබාදීමට ඉන්දියාවේ විශාලතම ‘නිපුණතා සහ රැකියා’ වැඩසටහන අදානි විසින් අරඹයි
අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිගේ සමාජ දර්ශනය වූ सेवा साधना है, सेवा प्रार्थना है और सेवा ही परमात्मा है, (සේවය වෙනුවෙන් උපරිමයෙන් කැපවීම) යන තේමාව පෙරදැරිව, අදානි සමූහය සිංගප්පූරුවේ ITE අධ්‍යාපන සේවා (ITEES) ආයතනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කොට ඇත. මේ යටතේ, හරිත බලශක්තිය, නිෂ්පාදන, අධි තාක්‍ෂණය, ව්‍යාපෘති විශිෂ්ටත්වය සහ කාර්මික නිර්මාණය ඇතුළු කර්මාන්තවල
AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 5 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට ලක්වේ!
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩව 5වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තරව පිළිගත් Capital Finance International (CFI) සහ Global Banking & Finance Review (GBFR) යන ආයතන වෙතින් ඇගයීමට ලක්වීම මහත් අභිමානයෙන් සමරයි. මෙම ගෞරවාන්විත වූ ඇගයුම ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් විසින්
NDB බැංකුව සමුද්‍ර සංරක්ෂණ ක‍්‍රියාන්විතයක් වෙනුවෙන් Clean Ocean Force Lanka සමඟ සම්බන්ධ වෙයි
සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් සඳහා COF සමඟ සම්බන්ධ වූ පළමු දේශීය
මූලික කොටස් නිකුතුවලට අදාල ගෙවීම් පහසු කිරීමට කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය හා ඒකාබද්ධ වෙයි
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) හා සම්බන්ධ වී ඇති බවත් ඒ ඔස්සේ සෘජුවම මූලික කොටස් නිකුතු (IPO) වලට අදාල ගෙවීම් කිරීමට බැංකු ගිණුම් හිමියන්හට අවස්ථාව සැලසී ඇති බවත් බැංකුව නිවේදනය කර ඇත. කොළඹ
පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා කොකා-කෝලාහි කැපවීම
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී

