ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේ දී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය
අධ්‍යාපනයේ සහ නවෝත්පාදනයේ අනාගතය හැඩගස්වන්නට ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් සංවිධාන කළ ‘Deakin Week Sri Lanka 2025’ සාර්ථකව නිමා වේ
ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් වසර දෙකකට වරක් පවත්වනු ලබන Deakin Week Sri Lanka 2025 වැඩසටහන් මාලාව (අගෝස්තු 19 සිට 21 දක්වා) ඉතා සාර්ථක අන්දමින් පසුගිය දා නිමාවට පත් විය. අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය නියෝජිතයන් ඇතුළු 300කට අධික ආරාධිත පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
ශ‍්‍රී ලාංකිකයන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව AUS Education Consultants ආයතනය සමඟ හවුල් වේ
විදේශීය අධ්‍යාපන සිහින දකින ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් සවිබල ගැන්වීම සඳහා වන තම කැපවීම නැවතත් තහවුරු කරමින්, NDB බැංකුව Student in AUS Education Consultants ආයතනය සමඟ ගොඩනඟාගත් නවතම හවුල්කාරිත්වය පිළිබඳව සතුටින් නිවේදනය කර සිටියි. 2025 ජූලි 25 වන දින මෙම හවුල්කාරීත්වයට අදාල අවබෝධතා
වීරසිංහ පීරිස් නිර්මාණය කළ ළමා ගීත සංයුක්ත තැටි දෙකක් එළි දකී
සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ළමා ගීත දාසයක් අඩංගු පුංචි පුංචි තරු සංයුක්ත තැටිය එළි දක්වයි. එහි ඇති ගීත අතරින් තොප්පි වෙළෙන්දා, අපි පුංචි පුංචි තරු වගෙයි, යකඩ යකා, මගේ නංගි බෝනික්කෙක් වැනි ගීත අන්තර්ජාලයේ මිලියන පනස් අටකට වඩා නරඹා
Nations HR Academy Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Nations HR Academy (NHRA) පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා හංසනී නිසංසලා වීරකෝන් මෙනෙවිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී අධ්‍යාපනික සහ ඉගැනුම් විසඳුම් වර්ධනය කිරීම වෙනුවෙන් පිරිනැමෙන Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම්
Empire Teas 25 වැනි සංවත්සරයට පැමිණි ගෝලීය හවුල්කරුවෝ තේ නිෂ්පාදන ක්‍රියාවලිය නරඹති
Empire Teas පෞද්ගලික සමාගමේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි ඔවුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාර හවුල්කරුවෝ රැසක් තේ නිෂ්පාදන කටයුතු නැරැඹීමට එක් වී සිටියහ. දශක දෙකකට වැඩි කාලයක් Empire Teas සමාගමෙන් තේ මිල දී ගන්නා හවුල්කරුවන්ට ප්‍රධාන කාර්යාලයේ කටයුතුවල පටන් තේ ඇසුරුම්කරණය දක්වා සමස්ත නිෂ්පාදන
TikTok2025 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
2025 පළමු කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. එහි අරමුණ වූයේ TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමයි. 2025 ජනවාරි සිට මාර්තු දක්වා දත්ත ආවරණය කරනු ලබන මෙම වාර්තාවෙහි ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින්
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් පසුගියදා ‘Roar of Glory’යන තේමාව යටතේ පවත්වන ලද ඔවුන්ගේ වාර්ෂික 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සාමාජික සාමාජිකාවන් සම්මානයට පාත්‍ර කරන ලදී. එහිදී සමාගම ඔවුන්ගේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර
වසරක ප්‍රතිඵල සමඟ අනාගත ඔලිම්පික් ජයග්‍රහණ උදෙසා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සිය ක්‍රියාන්විතය පුළුල් කරයි
2025 අගෝස්තු 17 වන විට ශ්‍රී ලංකාව තුළ MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ආරම්භ කර වසරක් ගත වී ඇතග මෙම කාලය තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටිය තුළ පරිවර්තනිය වෙනසක් කිරීමට මෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වී තිබේ. රත්මලාන CEWAS හි පැවති විශේෂ උත්සවයකදී
සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ‘උත්තම දළදා’ සිව්වන වසර සනිටුහන් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ සහයෝගයෙන් වැඩිහිටි පුරවැසියන් සඳහා විශේෂ දුම්රිය අත්දැකීමක් පිරිනමයි
‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ උදෙසා නිරන්තරයෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස්, අඛණ්ඩව සිව්වන වසරටත් ‘උත්තම දළදා’ ව්‍යාපෘතිය මෙම වසරේදී ද දියත් කරනු ලැබුවේ අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් වැඩිහිටියන් පිරිසක් වෙත තිළිණ කරමිනි. වැඩිහිටි සත්කාර සහ ප්‍රජා සේවය සඳහා සමාගමේ නොවෙනස් කැපවීම තවත් බලගන්වමින්,

