මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගයේ දී සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
මතුගම පැලවත්ත මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට මුහුණ දෙමින් විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සෑම අයැදුම්කරුවකුම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් කර තිබේ. සියලුම ශිෂ්‍යයෝ එම විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුහුණ දුන්හ. පෙසන්දි දුලන්සා කන්නන්ගර පාසලේ විශිෂ්ටම ප්‍රතිඵලය ලබමින් විෂය 9ට A
මෙල්වා සමාගම SLS 414 ප්‍රමිති සහතිකය සහිත වෙල්ඩින් කූරු වෙළෙඳපොළට හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය නවතම නිෂ්පාදනය වන මෙල්වා වෙල්ඩින් කූරු පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. SLS 414 ප්‍රමිති සහතිකය ලැබීමෙන් මෙම වෙල්ඩින් කූරුවල විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය හා ඉහළ ප්‍රමිතිය මනාව තහවුරු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 100%ක්ම දේශීයව නිපදවූ
Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේ දී රන් සම්මාන හතරක් දිනයි
Cap Snap Lanka පෞද්ගලික සමාගම Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) සංවිධානය කළ 2025 තත්ත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනා ගත් අතර ඊට අනුබද්ධ සමාගමක් වන American Polymers පෞද්ගලික සමාගම රිදී සම්මානයක් දිනා ගත්තේය. Cap
American Plasticsජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වන American Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 2022දී ඇරැඹුණු American Plastics සමාගම (www.americanplastics.lk) උසස් ප්‍රමිතිවලට අනුගත
ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණදෙයි
2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර පිරිනමයි
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් අගනා බැංකොක් සංචාරයක් සහ RIU – Ahungalle හෝටලයේ සුව පහසු නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව උදා කර
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න
ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට පිවිසෙත්ම වඩාත් ස්මාර්ට් මෙන්ම නිවසේ උපාංග හා උපකරණ අන්තර්ජාලය සමඟ සම්බන්ධ කර ඇති නිවාස සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ජනතාව වැඩි වශයෙන් තොරතුරු තාක්ෂණයන්, නිවසේ සිට වැඩ කිරීම සහ වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින නිවාස ස්වයංක්‍රීයකරණය ආදිය භාවිතා කරන බැවින්
පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි වසර 123ක රසවත් මතකයන්
පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ වෙළෙඳපල තුළ ඉහළ විශ්වාසයක් සහ රසයක් බෙදාගත් ප්‍රසිද්ධ දේශීය සන්නාමයක් වන P&S (පෙරේරා ඇන්ඩ් සන්ස්) හි 123 වන සැමරුම පසුගිය ජූලි 17 වැනි දින අභිමානවත්ව සමරනු ලැබීය.1902 දී කුඩා බේකරියක් ලෙස ආරම්භ කරන ලද P&S, මේ වන විට
කල්මුණේ ජුබිලි සංවත්සර ප්‍රදර්ශනයේදී කොමර්ෂල් බැංකුව ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව, කොමර්ෂල් බැංකුවේ නැගෙනහිර ප්‍රාදේශීය කාර්යාලය සහ කල්මුණේ ශාඛාවේ ආරාධනයෙන් කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු අංශය කල්මුණේ කාර්මල් ෆටිමා විද්‍යාලයේ 125 වන ජුබිලි සංවත්සර අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී විය. කලාපය තුළ ඩිජිටල් දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමට බැංකුව මෙය අවස්ථාවක් කර
තිරසාර කෘෂිකර්මාන්ත සහ මූල්‍යකරණ ප‍්‍රවේශය තුළින් කාන්තා මූලික පවුල් ඒකක සවිබලගැන්වීම සඳහා NDB බැංකුව වර්ල්ඞ් විෂන් (World Vision) සමඟ සම්බන්ධ වෙයි
කාන්තාවන් මූලික කරගත් පවුල් නඟා සිටුවීම අරමුණු කරගත් මුලපිරීමක් වෙනුවෙන් NDB බැංකුව වර්ඞ්ල් විෂන් (World Vision) ආයතනය සමඟ සහයෝගීතාවයක් ගොඩනඟා ගෙන ඇත. මෙහිදී ප‍්‍රජාවේ ඔරොත්තුදීමේ හැකියාව සහ සියලූ දෙනා ඇතුළත් සංවර්ධන ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස කෘෂිකාර්මික විසඳුම් සහ මූල්‍ය සවිබල ගැන්වීම

