ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ
මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින්
ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි
ශ්‍රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ හදවත බඳු ඇඟලුම් කර්මාන්තය ලොව පුරා විසිරුණු පාරිභෝගිකයින් වෙනුවෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම උදෙසා නිහඬ සේවාවක් සිදු කරමින් සිටියි. මෙම විප්ලවීය සේවාව තුළ ඇත්තේ ශ්‍රේෂ්ඨ චරිත හෝ ආකර්ෂණීය ජීවිත කතාවන් නොව සම්ප්‍රදාය අභිබවා සම්මතයට අභියෝග
JAAF, ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන නවතම අභියෝග හා අවස්ථා පිළිබඳ ක්ෂේත්‍ර සංවාදයක් මෙහෙයවයි
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මොනෑෂ් ව්‍යාපාරික පාසල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව 2025 ඇඟලුම් කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹදී සාර්ථකව පවත්වන ලදී. 2018 වසරේදී පවත්වනු ලැබූ පළමු සම්මන්ත්‍රණයෙන් පසු එහි දෙවන වැඩසටහන වූ මේ තුළින් ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ
නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදාහදාගනියි
පසුගියදා ශ්‍රී ලාංකිකයින් වෙත සුවිශේෂී අත්දැකීමක් උරුමකර දෙමින් Samsung හි Galaxy S25 නවතම නිෂ්පාදන පෙල පසුගියදා කොළඹ නෙළුම් කුලුණේදී එලිදක්වනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ජංගම දුරකතන ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, නව තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්, Samsung සාමාජිකයින් සහ John Keells Office Automation, Singer, Singhagiri,
DHL Express, ලොව හොඳම සේවා ස්ථාන අතරින් පළමු ස්ථානයට තේරී පත්වේ
DHL Express සමාගම අඛන්ඩව පස්වන වසරටත්, ලොව හොඳම සේවා ස්ථාන (World’s Best Workplaces™) අතරින් එකක් ලෙස තේරී පත් වෙමින්, මෙම වසරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ අංක 1 ගෝලීය ශ්‍රේණිගත කිරීමට හිමිකම් ලබා ඇත. සමාගම ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්‍රේණිගත කිරීම්
ඉන්දියාව පුරා අධ්‍යාපන මධ්‍යස්ථාන ඉදි කරන්නට අදානි පදනමෙන් ප්‍රතිඥා
රට පුරා අධ්‍යාපනික මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අදානි පදනම, පෞද්ගලික K-12 අධ්‍යාපනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන GEMS අධ්‍යාපනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. අදානි පවුලෙන් පිරිනමන ලද ඉන්දියානු රු. කෝටි 2,000ක මූලික පරිත්‍යාගය සහ මෙම හවුල්කාරිත්වය තුළින් සමාජයේ සෑම ස්ථරයකම ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දැරිය
මොරිසන් වෙතින් හෘද රෝග සඳහා වූ නව ඖෂධ පෙළක් වෙළඳපොළට
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන, වසර 60 කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘද රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින්, ඔවුන්ගේ නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්‍රෑම් 5 සහ 10), Rivaroxaban ටැබ්ලට් (මිලිග්‍රෑම්
Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා
2025 වසර සඳහා වන රජයේ අය වැය යෝජනා පිළිගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය SVAT ඉවත් කිරීමේ අවදානම පෙන්වාදෙයි
අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක්
GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වාදෙයි
සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් කරමින් ඒවා පරාජය කිරීම සඳහා නවතම ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos නවතම වාර්තාවක් පසුගියදා නිකුත් කළේය- භාවිත කරනු ලබන තොරතුරු, තාක්ෂණ නායකයින් 400 දෙනෙකු අතර සිදු කළ සමීක්ෂණයක් අනුව ‘සයිබර් ආරක්ෂාව සඳහා වන AI හි ව්‍යාපාර යථාර්තය’

