ගොවින්ට පමණක් නොව ඕනෑම කෙනෙකුටවිශ්‍රාම වැටුපක් අපෙන්
කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර වර්තමානයේ ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. පසුගිය කාලයේ ආනයන සීමා පැවැති කාල වකවානුවෙහි ලංකාවට ආහාර ආනයනය ප්‍රමාද විය. එහිදී ලාංකීය මිනිසුන්ගේ ජීවන අවශ්‍යතා සපයාගනු ලැබුවේ රටෙහි කෘෂිකර්මාන්තය මඟිනි. එහෙත් වර්තමානයේ
යූනියන් ඇෂුවරන්ස් කියන්නේ කියපු දේ කරපු සමාගමක්
චානක අප්පුහාමිජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරුයූනියන් ඇෂුවරන්ස් පුද්ගලික සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ අලෙවිකරුවන්ට හිමිවන ඉහළතම සම්මානය වන MDRT සම්මානය අඛණ්ඩව 17 වතාවක් දිනාගනිමින් සිය රක්ෂණ සමාගම ජාත්‍යන්තර තලයට ඔසවා තැබු යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරු චානක අප්පුහාමි මහතා මෙවර PROFIT සඟරාව වෙත අදහස්
ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි
තිළිණි දිල්රුක්ෂිAIA ඉන්ෂුවරන්ස් සමාගමේවත්කම් සැලසුම් කළමනාකාරිනි077 23 23 556 ජීවිතය ගලාගෙන යන ගංගාවකි. ඒ මන්ද යත් ගඟකට එක දිගට ගලාගෙන යා නොහැකිය. ගල්පර, කුඩා ගස් වැල්වල හැපී ගංගාවක් ගලන්නේ විවිධ අසීරුතා මධ්‍යයේය. මිනිස් ජීවිතයට ද විවිධ කාල පරාසයන් තුළ දී නොසිතන අන්දමේ අසීරුතාවන්ට