කෘතීම බුද්ධිය (AI) උපයෝගී කරගත් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ ගිණුම WIM සම්මානය දිනයි
කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන
Emerald’s ‘EVOLUXE’ Redefines Menswear Luxury, Blending Tradition and Innovation
Emerald, Sri Lanka’s leading menswear brand, once again dazzled fashion enthusiasts with their latest AW23 showcase, “EVOLUXE,” a grand fashion spectacle that redefined the essence of luxury and style. Held recently at the opulent Waters Edge, The Grand Ballroom, the event was a
AB Cash Management Services Secures Prestigious Gold Award for Best Project in the Banking & Category at National Project Management Excellence Awards 2023
AB Cash Management Services (Pvt) Ltd, a subsidiary of AB Securitas (Pvt) Ltd, proudly announces its Gold Award win at the esteemed National Project Management Excellence Awards 2023. This achievement underscores the company’s steadfast commitment to innovation and excellence in the Banking and
Sri Lanka’s Business Diaspora Takes a Giant Leap with the Global Federation Launch
The Sri Lanka Business Council of Japan (SLBCJ) held its 20th Anniversary on the 9th of October, 2023 at Meiji Kinenkan in Tokyo, Japan. It was attended by His Excellency Rodney Perera, Ambassador of Sri Lanka to Japan, State Minister of Investment Promotion
SLIIT දැන් මහනුවර දී
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික සීමාව පුළුල් කරමින්, ආකර්ෂණීය පරිච්ජේදයක් ඉතිහාසයට එක් කරමින් SLIIT ජාලයට එක්වුණු මෙම නව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ
“Unilever Around Sri Lanka in 60 Days”ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවගේ වෘත්තීය දැනුම පෝෂණ කිරීම ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂයකගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” නමින් වැඩසටහනක් දියත් කරනු ලැබුවා. දින
කොමර්ෂල් බැංකුව කළුතර වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීම උදෙසා, ‘ලයිෆ් ටු අවර් බීචස්’ සමග සම්බන්ධ වෙයි
කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ
ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඒකාබද්ධ කරමින් ගෝලීය ව්‍යාපාරික සම්මේලනය එළි දක්වයි
ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ (SLBCJ) 20 වැනි සංවත්සරය මෙම වසරේ ඔක්තෝබර් 9 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර පිහිටි Meiji Kinenkan හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු රොඩ්නි පෙරේරා මහතා සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන
Mövenpick Hotel Colombo Kicks Off the 2023 Festive Season with Ceremonial Cake Mixing Tradition
Mövenpick Hotel Colombo, a name synonymous with luxury and culinary excellence, marked the beginning of the 2023 festive season with the timeless tradition of Cake Mixing. This cherished event, held on the 16th of October, set the stage for a season filled with
කොමර්ෂල් බැංකුව වෙතින් අනුරාධපුරයේ පැවති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයට අනුග‍්‍රහය
තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන්

