AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි
ශ්‍රී ලංකාවේ Dulux තීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය. මේ යටතේ AkzoNobel සමාගමේ සාමාජික සාමාජිකාවන් මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන්
Abans’ “Unusum Hithawathkam” Project to Bring Warmth to Children’s Lives
Abans proudly commenced its island wide “Abans Unusum Hithawathkam” Project on October 2, 2023, at the Sarvodaya Suwasetha Nutrition Centre. The primary aim of this initiative is to bring warmth and comfort into the lives of children, and it stared on World Children’s
ඔරියන්ට් ෆිනෑන්ස් ශාඛා ජාලය තවත් පුළුල් කරයි : පිළියන්දල නව ශාඛාව දැන් විවෘතයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් සිය මුල්‍ය සේවාවන් හරහා ඔවුන් සවිබල ගැන්වීමේ මුඛ්‍ය අරමුණ පෙරදැරි කරගත් ආයතනයකි. එම අරමුණ සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව පුරා සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට ආයතනය
අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන හා ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය එක්ව සූපශාස්ත්‍ර පිළිබඳ ඩිජිටල් කෘතියක් එළිදක්වයි
අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන ශ්‍රී ලංකා සූපවේදී සංසදය හා එක්ව සැකසූ, තරුණ සූපවේදීන් විසින් පිළියෙළ කරනු ලබන සහ ශ්‍රී ලංකාවට ආවේණික කෑම වර්ග 40ක් ඇතුළත් ඩිජිටල් ඉවුම් පිහුම් ග්‍රන්ථය පසුගියදා එළිදක්වන ලදී. එය ඉහත ආයතන දෙකෙහි ප්‍රවීණත්වය හා හවුල්කාරීත්වය තුළින් බිහි
සාවද්‍ය තොරතුරු සමාජගත වීමේ අභියෝගය ජය ගැනීම මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය
ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපතිවරයා තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී
සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම එක් වී ජීවිත රක්ෂණ සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වාදෙයි
සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම එක් වී, සිය ගනුදෙනුකරුවන් ජීවිත රක්ෂණ වෙනුවෙන් සිදුකරන ගෙවීම් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී ඇත. මෙය එම ගනුදෙනුකරුවන්ට ආර්ථික වශයෙන් ඉමහත් සහනයක් වනු නිසැක ය. මේ යටතේ සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට යූනියන් ඇෂුවරන්ස් සමාගමේ
DIMO Clinches Top Honors at CMA Excellence in Integrated Reporting Awards 2023
DIMO, the leading conglomerate, emerged as the overall Gold Award Winner (shared) at the recently held prestigious CMA Excellence in Integrated Reporting Awards 2023, organized by the Institute of Certified Management Accountants (CMA) of Sri Lanka, bagging 04 awards in total. The ‘CMA
Emerald හි නවතම විලාසිතා එළිදක්වමින් ‘EVOLUXE’ විලාසිතා දැක්ම සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් පසුගියදා එළිදක්වන ලදී. වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති මෙම විලාසිතා දැක්ම Emerald හි විලාසිතා නවෝත්පාදනයන්, සිය පාරිභෝගිකයින් වෙත ගෙනයාමේ ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ‘EVOLUXE,’ යන තේමාව තුළින් කාලයත්
Go Green Exports පෙෳද්ගලික සමාගම අපනයන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SMEDA සම්මාන උළෙලේ අපනයන අංශයේ රිදී සම්මානය දිනා ගැනීමට කොහු සහ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Go Green Exports පෙෳද්ගලික සමාගමට හැකි විය. ආරම්භයේ සිට මේ දක්වා බොහෝ අභියෝග මධ්‍යයේ සාර්ථක ව්‍යාපාරයක්
සිටි පදනම (Citi Foundation) නවෝත්පාදන අභියෝගය ආරම්භකිරීම ප‍්‍රදානලාභීන්ට නිවේදනය කරයි
සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට සහ සැපයීම පිණිස නව මාදිළියක් වනු ඇත. ශ‍්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන

