”සමාන්තර ආනයන (parallel imports) සමඟ මතුව ඇති අභියෝග මධ්‍යයේ වැට් බදු වැඩි කිරීම ගැන නැවත සිතා බලන්න”
– ජංගම දුරකතන ආනයනකරුවන් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි – එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන් දැඩි කනස්සල්ලට පත්ව සිටියි. මීට අමතරව, 2024 ජනවාරි 1
CA ශ්‍රී ලංකා 2023TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන ත්‍රිත්වයක්
කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2023 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මෙම සම්මාන ක්‍රියා පටිපාටිය මගින් පිළිගැනීමට ලක්වන විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ප්‍රධාන අංශවලින් සිය විශිෂ්ඨත්වය තහවුරු කර ඇත. ‘ආයතනික යහපාලනය අනාවරණය
සියැට් වෙතින් රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක්
සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක නිෂ්පාදකයා වන ‘සියැට්-කැලණි’ සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගැනීම සිදුකරණු ලබන්නේ, පවුල් 10,000ක්
තිරසාර කටුපොල් වගාව තුළින් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය වෙනසකට ලක් කිරීම
ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා පරිමාණයේ කටුපොල් වගාකරුවන් යන දෙපාර්ශවයම ප‍්‍රතිලාභ ලබන කටුපොල් වගාවේ තිරසාර
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් උත්සවය සමය වෙනුවෙන් දීමනා රැසක්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙවරත් උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා අලෙවිසැල් රාශියක් සමග අත්වැල් බැඳගෙන සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ නිසාම නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට සෙලාන් කාඩ්පත්
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ බලගන්වයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා සහ සංඥා භාෂාවට පිළිගැනීමක් ලබාදීම සඳහා සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට නිසි
Sun Match සභාපති ‘Champion of Diversity’ සම්මාන උළෙලේ දී ඇගයුමට පාත්‍ර වෙයි
ප්‍රථම වරට පැවැත්වුණු ‘Champion of Diversity’ සම්මාන උළෙලේදී, අන්තර්කරණය උදෙසා පෙන්නුම් කළ කැපවීම වෙනුවෙන් Sun Match සමාගමේ සහ අශෝකා සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය සූරි රාජන් මහතා විශේෂ ඇගයීමකට ලක් විය. Women in Management (WIM) සහ International Finance Corporation (IFC) මගින් සංවිධානය කරන ලද
සාඩම්බරණීය 20 වැනි වසර සමරන විස්වක
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ නව්‍යකරණයෙන් සහ විශිෂ්ටත්වයෙන් ආලෝකමත් වූ සිය සාඩම්බරණීය 20 වැනි සංවත්සරය සමරනු ලබයි. නිහතමානී මූලාරම්භයක් සමඟින් ආරම්භ කරන ලද මෙම ආයතනය කැපී පෙනෙන සුවිශේෂී කතාවක් ඉස්මතු කරමින් දශක දෙකක් පුරාවට සාර්ථක දිගු ගමනක් පැමිණ ඇත. විස්වක
South Asian Business Excellence Awards 2023හි දී DIMO Coastline Pvt Ltd සම්මානයෙන් පිදුම් ලබයි
DIMO සහ මාලදිවයිනේ පිහිටි Coastline Investments අතර හවුල් ව්‍යාපාරයක් වන DIMO Coastline Pvt Ltd පසුගියදා 7වන වරටත් පවත්වනු ලැබූ South Asian Business Excellence Awards හිදී ‘Best Support Services in the Maritime Industry’ සම්මානයෙන් පිදුම් ලැබීය. JEN Maldives Malé by Shangri-La හිදී පැවැත්වුණු මෙම
UP Electronic Enterprises secures a Bronze at National Industry Excellence Awards
UP Electronic Enterprises Pvt Ltd, a leading electrical engineering service provider in Sri Lanka, received a Bronze Award at the National Industry Excellence Awards, 2023 organised by the Industrial Development Board (IDB). The owner of the company, Upul Gunaratne Jayathilaka received the award

