රුපියල් මිලියk 40ක ආයෝජනයකින් කැන්ඩියන් රීච් හෝටලයට Deluxe කාමර 17ක්

රුපියල් මිලියk 40ක ආයෝජනයකින් කැන්ඩියන් රීච් හෝටලයට Deluxe කාමර 17ක්

Nov 15, 2023

කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කැන්ඩියන් රීච් හෝටලය පසුගියදා රුපියල් මිලියන 40ක ආයෝජනයකින් කාමර 17ක් Deluxe කාමර බවට පත් කරමින් හෝටලයේ ප්‍ර;sසංස්කරK කටයුතු නිම කළ බව එහි කළමණාකාර අධ්‍යක්ෂ චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. සමස්ත කාමර 35කින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය

Read More
Sunshine Holdings PLC විනෝදාස්වාසය හා නිර්මාණශීලීත්වය ඔප්නංවමින් ලෝක ළමා දිනය සමරයි

Sunshine Holdings PLC විනෝදාස්වාසය හා නිර්මාණශීලීත්වය ඔප්නංවමින් ලෝක ළමා දිනය සමරයි

Nov 15, 2023

Sunshine Holdings PLC සිය ළමා දින සැමරුම පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු Sunshine සේවකයින්ගේ දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි. Sunshine Holdings PLC දරුවන්ගේ හැකියාවන්

Read More
බිම් මට්ටමේ තිරසාර වර්ධනයක් වෙනුවෙන් HNB වෙතින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක්

බිම් මට්ටමේ තිරසාර වර්ධනයක් වෙනුවෙන් HNB වෙතින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක්

Nov 15, 2023

මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක් ලබා

Read More
Barcodes වල සිට QR කේත දක්වා: ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වන යුරෝපා සංගමයේ රෙගුලාසි මධ්‍යයේ ඇඟලූම් කර්මාන්තය GS1 ප‍්‍රමිතීන් අනුගමනය කරයි

Barcodes වල සිට QR කේත දක්වා: ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වන යුරෝපා සංගමයේ රෙගුලාසි මධ්‍යයේ ඇඟලූම් කර්මාන්තය GS1 ප‍්‍රමිතීන් අනුගමනය කරයි

Nov 15, 2023

ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප‍්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ‍්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප‍්‍රමිතියක් වන

Read More
‘තිරසාර කාර්මික පරිවර්තනය’ MAS විසින් සිය PHOTON ව්‍යාපෘතියෙහි දෙවන අදියර එළිදක්වයි

‘තිරසාර කාර්මික පරිවර්තනය’ MAS විසින් සිය PHOTON ව්‍යාපෘතියෙහි දෙවන අදියර එළිදක්වයි

Nov 15, 2023

MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කරන ලද Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කරන ලද ප‍්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් කරන බව මෑතකදී නිවේදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය, MAS හෝල්ඩිංග්ස් රටේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ

Read More
එමිරේට්ස් සමූහය 2023-24 අර්ධ වර්ෂය සඳහා වාර්තාගත කාර්ය සාධනයක්  නිවේදනය කරයි

එමිරේට්ස් සමූහය 2023-24 අර්ධ වර්ෂය සඳහා වාර්තාගත කාර්ය සාධනයක්  නිවේදනය කරයි

Nov 15, 2023

එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් විශිෂ්ඨතම සය මාසික මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කර තිබේ. සමූහය විසින් පසුගිය වසරේ ලබාගත් ඩිරාම් බිලියන 4.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක) අර්ධ වාර්ෂික ලාභය 138% කින් අභිබවමින් 2023-24 අර්ධ වාර්ෂික ලාභය ලෙස ඩිරාම් බිලියන 10.1 ක් (ඇමරිකානු ඩොලර්

Read More
කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ තිරසාර වැඩපිළිවෙල යටතේ තවත් ගස් 100,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ තිරසාර වැඩපිළිවෙල යටතේ තවත් ගස් 100,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

Nov 15, 2023

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන

Read More
සෙලාන් බැංකුව අඛණ්ඩව 06වැනි වරටත් ‘Colombo Motor Show ’ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

සෙලාන් බැංකුව අඛණ්ඩව 06වැනි වරටත් ‘Colombo Motor Show ’ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

Nov 15, 2023

සෙලාන් බැංකුව අඛණ්ඩව 06 වැනි වරටත් ‘Colombo Motor Show ’ ප්‍රදර්ශනය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. මෝටර් රථ ලෝලීන්ගේ අතිශයින් ප්‍රියකරන ‘Colombo Motor Show ’ මෙවර ප්‍රදර්ශනය 2023 නොවැම්බර් මස 17  වැනිදා සිට 19 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පෙරවරු 10 සිට

Read More
පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

Nov 14, 2023

ශ්‍රී ලංකාවේ විශාල ලෙස බලශක්ති භාවිතකරන කර්මාන්ත ක්ෂේත්‍රය, බලශක්ති උපදේශකවරුන් සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නියෝජිතයෝ 45 දෙනෙක් අන්තර්ජාතික වශයෙන් පිළිගත් වසරක බලශක්ති කළමනාකරණ පාඨමාලාවක් සාර්ථකව නිමකරති. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන

Read More
නවලෝක රෝහල් සමූහය 10 වැනි වරටත් සිය වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කරයි

නවලෝක රෝහල් සමූහය 10 වැනි වරටත් සිය වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කරයි

Nov 14, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික සුව සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය සිය 10 වැනි වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ උත්සවය වඩාත් උත්සවශ්‍රීයෙන් පසුගියදා Café Seventy Seven හි දී පැවැත්විය.  මෙම සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ අවස්ථාවට නවලෝක රෝහල් සමූහයෙහි සභාපති ආචාර්ය

Read More