Gavinro Investments Introduces Sri Lanka’s First 300KM Range EV Commercial Vehicle
Gavinro Investments, a distinguished player in the automotive space for over four decades, has joined hands with Sokon Singapore, a global leader in electric commercial vehicles to launch Sri Lanka’s first 300KM Range Electric Commercial Vehicle with a payload of 1.2 tonnes. The
පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් සපයමින් Phoenix වැලිසර ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත වේ
පාරිභෝගිකයන්ට අද්විතීය සහ නවීන සාප්පු සවාරි අත්දැකීමක් සපයන ආකාරයට ප්‍රතිනිර්මාණය කරන ලද අංක 445, මීගමුව පාර, වැලිසර ලිපිනයේ පිහිටි Phoenix සමාගමේ විශාලම ප්‍රදර්ශනාගාරය දෙසැම්බර් 12 වැනි දා යලි විවෘත කරන ලදී. එම ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක විහිදී ඇති Phoenix නිෂ්පාදන පිරික්සීමට අමතරව
කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස IIHS නම් කරයි
ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය විසින් නම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ සන්නාමගත විශ්ව විද්‍යාලයක් බිහි කිරීමට තිබෙන අවස්ථා ගවේෂණය කරමින් IIHS සහ කොවෙන්ට්‍රි
Beauty Gems අපනයන විශිෂ්ටතා රන් සම්මාන දිනයි
මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාර ආයතනයක් වන Beauty Gems සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 2003දී
NCE අපනයන සම්මාන උළෙලේ දී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි
ලොව පුරා ප්‍රසිද්ධ පොල් ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ වඩාත් සදාචාර සම්පන්න වෙළෙඳ අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂ ජයග්‍රහණය දශක දෙකකට වැඩි
HNB සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම වෙනුවෙන් Japlan Diagnostic සමඟඋපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළඹෙයි
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ගෝලීය වශයෙන් පිළිගත් රෝග නිශ්චය කිරීමේ සන්නාමයක් වන Japlan Diagnostics පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. දිවයින පුරා පිහිටා ඇති ආයතන වෙත නවීන රෝග විනිශ්චය මෙවලම් හා
Advancing Sustainability in Sri Lanka’s Built Environment takes centre stage at the 14th International Conference on Sustainable Built Environment, in Kandy
As climate change and environmental concerns dominate the global discourse, the International Conference on Sustainable Built Environment 2023 better known as “the Kandy Conference”, in Sri Lanka, is creating a platform to galvanize innovative solutions and strategies to create a more sustainable built
කොමර්ෂල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2023 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේදී, දීර්ඝ කාලයක් සේවයේ නියුතු සේවකයින් පිරිසක් උදෙසා උපහාර පිරිනැමීම සිදුකරන ලදී. බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති මෙම උත්සවයේදී, වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක, සේවිකාවන් 71 දෙනෙකුට වටිනා තිළිණ සහ
කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පුබුදු ඉංජිනියරින් පිදුම් ලබයි
විදුලි, ඉලෙක්ට්‍රොනික සහ ඒ ආශ්‍රිත වෙනත් සේවා සපයන ප්‍රමුඛයෙකු වන පුබුදු ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී
Neptune Recyclers 30 වසරක විශිෂ්‍ටත්වය සමරයි
Neptune Recyclers, Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස හරිත හා වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ තිරසාර විසඳුම් සංවර්ධනය කිරීමට කැපවී සිටියි. Neptune Recyclers හි කළමනාකරණ අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, විධායක

