නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සඳහා පහසු ලීසිං පහසුකම් පිරිනැමීමට HNB, ඇසෝසියේටඞ් මෝටර්වේස් සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
කෘෂිකාර්මික අංශයට සහාය දැක්වීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට පහසු ලීසිං වාරික සහ අසමසම ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ
44 Authors, 23 Sessions across 2 cities, the 1st edition of HSBC Ceylon Literary & Arts Festival
Kandy and Colombo play host to the new creative platform, 8th–12th February The first edition of HSBC Ceylon Literary & Arts Festival (CLF) is scheduled to unfold in the picturesque city of Kandy on February 8th, followed by a vibrant continuation in Colombo
Ceylon Energy secures an SEZ License issued by the Kenyan President
Ceylon Energy, a company with a proud history of excellence in power transmission projects, has been issued a Special Economic Zone (SEZ) Enterprise License by Kenyan President; His Excellency Dr. William Ruto to commence their operations at the Naivasha SEZ. The License was
DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් තවත් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate
ලෝකයේ ප්‍රථම කාබන්-මුක්ත වීමකින් තොර තේ තොග ඇසුරුම සමඟ ST. REGIS ශ්‍රී ලංකා තේ වල කාබන් පියසටහන අඩු කිරීමට අත්වැලක් වෙයි
ශ්‍රී ලංකාවේ සෙන්ට් රෙජීස් පැකේජින් ^St. Regis Packaging& සමාගම විසින් හඳුන්වා දී ඇති ලොව ප්‍රථම කාබන්-උදාසීන තේ තොග ඇසුරුම් මගින් ලෝක වෙළඳපලේ අලෙවි වන ශ්‍රී ලංකා තේ වල පාරිසරික තිරසර බව වැඩි දියුණු කිරීම සඳහා නව ශක්තියක් ලබා දී ඇත. 1996 වර්ෂයේ දී
ක්‍රියාකරීත්වය හා බහුකාර්ය හැකියාවන්ගෙන් පරිපූර්ණ වෙමින් කොමර්ෂල් බැංකුවේ eSlip යෙදවුම නවීකරණය වෙයි
මුදල් තැන්පත් කිරීමේදී බැරපත් වෙනුවට භාවිතා කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු යෙදවුම වන ‘eSlip’ යෙදවුම සඳහා කොමර්ෂල් බැංකුවෙන් නව විශේෂාංග මාලාවක් එළිදක්වා ඇත. ‘eSlip’ යෙදවුම මගින් ගනුදෙනුකරුවන් හට මුදල් තැන්පතු ක්‍රියාවලිය නවීන ලෙස සිදු කිරීමට හැකියාව ලබා දෙයි. එමගින් ගනුදෙනුකරුවන්ට ශාඛාවට යන අතරමග
Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග තුනක් වෙළෙඳපොළට
සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට දිගු කල් පවත්නා සුවඳක් ගෙන දෙන මෙම සබන් වර්ග ප්‍රථම වරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සවයට Wipro Consumer Care සමූහයේ
CINEC Campus ජනාධිපති අපනයන සම්මානයෙන්පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී
DB Automation අනාගතය ඉලක්ක කළ බම්බලපිටිය ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විවෘත කළ තාක්ෂණික පාරාදීසය DB Automation නවතම ශාඛාව සහ Zebra පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පසුගියදා බම්බලපිටියේදී විවෘත කරන ලදී. උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි විය. වසර විස්සකට වැඩි කාලයක්
ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Ruwanpura Facetපිදුම් ලබයි
මැණික් කැපීමේ සහ ඔප දැමීමේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ruwanpura Facet පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මැණික් කැපීම සහ ඔප දැමීම යන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල්

