Sanasa Life Insurance secures double winnings at the annual CPM Awards 2024
Sanasa Life Insurance proudly announces a double win at the CPM Awards on March 13th, 2024, securing the coveted ‘Insurance Award in the Private Sector Category’ and being placed among the ‘Top 10 Companies for Best Management Practices. Held annually, the CPM Awards
Selyn පදනම අභියෝගයන් හමුවේ නොසැලෙන කාන්තා පරපුරක් වෙනුවෙන් ඔසප් දරිද්‍රතාව පිටු දැකීම සඳහා #BleedGood වැඩසටහන ආරම්භ කරයි
ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව දකුණු ආසියාතික රටවල කාන්තාවන් ජයග‍්‍රහණයන් වෙත ගමන් කිරීමේදී මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් ලෙස ඔසප් දරිද්‍රතාව සඳහන් කළ හැකිය. මෙරට තුළද තත්වය ඊට දෙවැනි නැත. විශේෂයෙන් සංස්කෘතික හා ආර්ථික සාධකයන් හේතු කර ගනිමින් මෙම ඔසප් දරිද්‍රතාවයට මුහුණ දෙන මෙරට කාන්තාවන්
සැම්සුන් ශ‍්‍රී ලංකා 35%ක අසමසම වට්ටම් සමඟින් ‘Wowrudu Wasi’ හඳුන්වාදෙයි
උදාවන සිංහල හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් Samsung Wowrudu Wasi හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ප‍්‍රීතිමත් උත්සව සමයක් උදා කර දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. මාර්තු 4 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සැම්සුන්හි අද්විතීය
ශ්‍රී ලංකාවේ තුන්වන සියැට් CIDO අග්‍රගන්‍ය අලෙවිසැල මිරිහානේ දී විවෘත කරයි
සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම විසින් සිය තුන්වන අග්‍රගන්‍ය CIDO හෙවත් සමාගම ආයෝජනය කළ නියෝජිතයා මෙහෙයවන (Company Invested Dealer Operated) අලෙවිසැල මිරිහානේ දී විවෘත කරන ලදී. මෙම නවතම සියැට් CIDO අලෙවිසැල මිරිහාන, පරණ කොට්ටාව පාරේ, අංක 17 ස්ථානයේ පිහිටි ප්‍රයිම් ටයර් හා ඔටෝ සර්විසස්
මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍යක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන වෙනස්කම්වලට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) මනෝ විද්‍යාව, පෝෂණවේදය සහ සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දෙයි. මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී
සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHS සහ DFCC බැංකුව එක් වේ
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ අධ්‍යාපන ණය ගැනීමට අවස්ථාව සළසමින් DFCC බැංකුව සමඟ එක් වේ. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ උසස්
IIHS ආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි
හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්ති වෙත පිවිසීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වන අධ්‍යාපන වැඩසටහන් වඩාත් පුළුල් කරමින් International Institute of Health Sciences (IIHS) දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර ඉදිරියටම පැමිණ තිබේ. ආරම්භයේ පටන් IIHS ආයතනය බිහි කළ ගෝලීය පිළිගැනීමක් සහිත
IIHS launches new study programmes in Psychology, Nutrition and Paramedic disciplines
The International Institute of Health Sciences (IIHS), a pioneer in providing specialised education tailored to the evolving needs of the healthcare sector, has introduced several study programmes in Psychology, Nutrition and Paramedic Disciplines. BSc. (Hons) in Psychology, BSc. (Hons) in Forensic Psychology and
සීමාසහිත සීනෝර් පදනම SLT Digital Services සමග අත්වැල් බැඳගෙන නව වෙබ් අඩවියක් දියත් කරයි
ශ්‍රී ලංකාවේ යාත්‍රා සහ ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන රජය සතු එකම සමාගමවන සීමාසහිත සීනෝර් පදනම SLT Digital Services සමග එක් වී සිය වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම වැඩිදියුණුකර නැවත දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. නව ඩිජිටල් යුගයට වඩාත් හොඳින් අනුගත වීමේ අරමුණින් එම පදනම
Suzuki WagonR වාහන 32,000කට වැඩි ප්‍රමාණයක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත නැවත කැඳවීමක් පිළිබඳව නිවේදනය කරයි
ජපානයේ Suzuki මෝටර් රථ සංස්ථාව විසින් එරට Suzuki WagonR මාදිලියේ ඉන්ධන පද්ධතියට අදාළ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂිත නැවත කැඳවීමක් නිවේදනය කරයි. Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහ තෘප්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ Suzuki වාහනවල එකම බෙදාහරින්නා වන, Associated Motorways (Private) Limited (AMW)

