ව්‍යාපාර සැපයුම් දාම මූල්‍යකරණ උපාය මාර්ග ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව IFC සමඟ හවුල්කාරීත්වයක් අරඹයි

ව්‍යාපාර සැපයුම් දාම මූල්‍යකරණ උපාය මාර්ග ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව IFC සමඟ හවුල්කාරීත්වයක් අරඹයි

Apr 8, 2024

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට වැඩි වශයෙන් ණය ලබා දීමට සැපයුම් දාම මූල්‍යකරණ (SCF) උපාය මාර්ගයක් ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගීතාවයක් ඇති කරගෙන ඇති බව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සැපයුම් දාම මූල්‍යකරණ බැංකුවක්

Read More
ගෝලීය ජාලකරණ දැවැන්තයෙකු වන Cisco හි දේශීය හවුල්කරු හා අලෙවි නියෝජිත ලෙස බ්‍රෑන්ටෙල් පත් වෙයි

ගෝලීය ජාලකරණ දැවැන්තයෙකු වන Cisco හි දේශීය හවුල්කරු හා අලෙවි නියෝජිත ලෙස බ්‍රෑන්ටෙල් පත් වෙයි

Apr 8, 2024

ජාලකරණ දෘඪාංග, මෘදුකාංග සහ සේවා සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන Cisco Networks හි හවුල්කරු හා ශ්‍රී ලංකාවේ බලයලත් දේශීය අලෙවි නියෝජිතයෙකු ලෙස පත් වූ බව බ්‍රෑන්ටෙල් සමාගම නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඔවුනොවුන්ට ම විශේෂිත වූ ජාලකරණ අවශ්‍යතා

Read More
පොත් කවර දැමීමේ අභියෝගයට පහසු නව විසඳුමක් සමඟ Printcare Agile විසින් ‘ Book Wonders’ එළිදක්වයි

පොත් කවර දැමීමේ අභියෝගයට පහසු නව විසඳුමක් සමඟ Printcare Agile විසින් ‘ Book Wonders’ එළිදක්වයි

Apr 8, 2024

කාර්යබහුල දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන දරුවන්ගේ පාසල් පොත් කවර දැමීම  වෙනුවෙන්  පෙරළිකාර විසඳුමක් Printcare Digital Solutions (Pvt) Limited විසින් ඉදිරිපත් කර තිබේ. “Book Wonders” නමින්  හඳුන්වා දී ඇති මෙම නිෂ්පාදනය  සම්ප්‍රදායික පොත් කවර දැමීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඒ සඳහා පහසු

Read More
Orzone සමාගම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පානීය ජලය අපනයනය කරයි

Orzone සමාගම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පානීය ජලය අපනයනය කරයි

Apr 7, 2024

මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම මිලිලීටර් 600 පානීය ජල බෝතල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අපනයනය කළ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත් වේ. සිඩ්නි නගරයට මිලිලීටර් 600 පානීය ජල බෝතල් මිලියනයක් සැපයීම සඳහා ඔවුන්ට

Read More
නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් BYD සමාගම මිලියන 7ත් වෙනි නව බලශක්ති මෝටර් රථය නිෂ්පාදනය කරයි

නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් BYD සමාගම මිලියන 7ත් වෙනි නව බලශක්ති මෝටර් රථය නිෂ්පාදනය කරයි

Apr 7, 2024

ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන ඊශෘල චීනයේ පිහිටි සිය Jinan කර්මාන්ත ශාලාවේදී මිලියන 7ත් වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) වන DENZA N7 නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2021 මැයි මාසයේදී BYD මිලියන 1ක් වන NEV

Read More
තාරුණ්‍යයේ හඬ නැවතත් ජයගනිමින් 2024 SLIM Kantar සම්මාන උළෙලේ දී කොකා-කෝලා ශ‍්‍රී ලංකා සම්මානයට පාත‍්‍ර වෙයි

තාරුණ්‍යයේ හඬ නැවතත් ජයගනිමින් 2024 SLIM Kantar සම්මාන උළෙලේ දී කොකා-කෝලා ශ‍්‍රී ලංකා සම්මානයට පාත‍්‍ර වෙයි

Apr 7, 2024

කොකා-කෝලා ශ්‍රී ලංකා නැවතත් මෙරට අංක 1 සිසිල් බීම සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින් පසුගියදා පැවති 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාම’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත‍්‍ර වියx මෙම

Read More
බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරටනොතිබීමෙන්රැකියා අයැදුම් කිරීමට අපහසුතා රැසක්

බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරටනොතිබීමෙන්රැකියා අයැදුම් කිරීමට අපහසුතා රැසක්

Apr 7, 2024

වර්තමානයේදී මෝල්ටාව, රුමේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව, ලිතුවේනියාව, සර්බියාව සහ ඇල්බේනියාව වැනි නැගෙනහිර යුරෝපා රටවල් රැසක රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙන නමුත් ඒවාට අයැදුම් කිරීමේදී ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයන්ට සහ විදේශ රැකියා නියෝජිතායතනවලට ගැටලු රැසකට මුහුණ  දීමට සිදු වී ඇත. බොහෝ නැගෙනහිර යුරෝපා රටවල

Read More
xCommerz™ සමඟ දේශීය ආර්ථිකය නගාසිටුවීමට ලාංකික ව්‍යවසායකයන්ට අනගි අවස්ථාවක්

xCommerz™ සමඟ දේශීය ආර්ථිකය නගාසිටුවීමට ලාංකික ව්‍යවසායකයන්ට අනගි අවස්ථාවක්

Apr 5, 2024

වසර 14ක් පුරා සම්මානනීය වෙබ්, ජංගම යෙදුම්, මෘදුකාංග නිමැවුම් සමාගමක් වන Xiteb® පෞද්ගලික සමාගම දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළෙදපොළ සඳහා xCommerz™ (https://xcommerz.com/) නමින් සිය නවතම විද්‍යුත් වාණිජ විසඳුම (eCommerce solution) හඳුන්වා දී තිබේ. එය විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයට සහ නවක ව්‍යවසායකයන්ට සිය ආරම්භක මාර්ගගත අලෙවිසැල්

Read More
සිලෝන් එනර්ජි සමාගම ඇපලෝ ව්‍යාපෘතිය සඳහා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමකට

සිලෝන් එනර්ජි සමාගම ඇපලෝ ව්‍යාපෘතිය සඳහා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමකට

Apr 5, 2024

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණෙන් සිලෝන් එනර්ජි පෞද්ගලික සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඇපලෝ ව්‍යාපෘතිය සඳහා විදුලිය මිල දී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කළ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊට අනුග්‍රහය දැක්වීය. මෙම ගිවිසුම හරහා මෙගාවොට් 10ක

Read More
සණස රක්ෂණ අලෙවි නියෝජිත සමුළුව ප්‍රථම වරට පවත්වයි

සණස රක්ෂණ අලෙවි නියෝජිත සමුළුව ප්‍රථම වරට පවත්වයි

Apr 5, 2024

සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කරන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” අප්‍රේල් 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වේ. ‘ලොව දිනන හෙට දිනකට’ යන තේමාවෙන් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට

Read More