Scope Cinemas IMAX®️මගින් ශ්‍රී ලංකාවට විප්ලවීය සිනමා අත්දැකීමක්
Scope Cinemas ගෙන එන නවීන තාක්ෂණයෙන් සමන්විත IMAX®️ සිනමා ශාලාව 2024 ජූලි 26 වන දින හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ දී විවෘත කෙරෙන අතර, එමගින් ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින් වෙත අද්විතීය රසවින්දනයක් ලබා දීමට අරමුණු කරයි. මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීමට
සෙලාන් බැංකුව රජය සමග එක් වී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යළි බලගන්වන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා රජය සමග එක් වී මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යළි බලගැන්වීම සඳහා නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා රජය මගින් අරමුදල් සපයනු ලබන මෙම ණය යෝජනා ක්‍රමයේ
Thennakoon Rent a Car සමාගම Asia Miracle සම්මානයෙන් පිදුම් ලබයි
සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයන Thennakoon Rent a Car සමාගම Asia Miracle සම්මාන උළෙලේදී ‘Best Rent a Car Service of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP අන්තර්ජාතික සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය නිලාන්
Amazon College විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස BWIO ඇමරිකානු සම්මාන දිනයි
Business World International Organization (BWIO) සංවිධානය කළ අධ්‍යාපන ආයතන සේවා සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහිදී අධ්‍යාපන ආයතන සේවා යටතේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Amazon College (www.amazoncollege.lk) සම්මානයට පාත්‍ර විය. දැරිය හැකි මිලකට නව්‍ය සහ කාලීන උසස් අධ්‍යාපනයෙන් දරුවන් සන්නද්ධ
Sanjeewanie Ayurveda and CEO H. M. D. S. Sandakelum shine at Business World International Awards
Sanjeewanie Ayurveda, a distinguished leader in Ayurvedic medicine, along with its CEO, H. M. D. S. Sandakelum was celebrated at the Business World International Awards 2023. The event, held at the Taj Samudra Hotel in Colombo, honored the company as the Best Ceylonese
Local investors at risk: REPA criticises new tariff rates for rooftop solar projects
The Renewable Energy Protectors’ Association (REPA) recently held a media briefing to voice concerns over the Government’s decision to reduce tariff rates for new rooftop solar and renewable energy projects, effective from 1 July. REPA and other groups warned that this move could
Envio Global Logistics celebrates fourth anniversary with plans to expand workforce, offerings
Envio Global Logistics (EGL), a burgeoning force in Sri Lanka’s freight forwarding and logistics sector, recently celebrated its fourth anniversary. As part of the celebration, EGL has given its office at Parkland Building, Colombo 02, a complete makeover, enhancing facilities to better serve
Vcare Skin Clinicமற்றும் அதன் ஸ்தாபகர் டாக்டர் பிரமிளா ரணசிங்கவுக்கு BWIOமற்றும் Asia Miracle விருதுகள்
இலங்கையின் முன்னணி அழகு கலை சிகிச்சையகமான Vcare Skin Clinic மற்றும் அதன் ஸ்தாபகரும் தலைமை நிறைவேற்று அதிகாரியுமான டாக்டர் திருமதி பிரமிளா ரணசிங்கவுக்கு Business World International Organization ஏற்பாடு செய்த BWIO விருது விழாவில் சுகாதாரம் மற்றும் அது சார்ந்த சேவைகள் பிரிவின் சிறந்த தொழில் வல்லுநருக்கான விருதும் Vcare Skin Clinic ஆண்டின் சிறந்த அழகு
ஆண்டின் சிறந்த முதலீட்டு நிறுவனத்துக்கான Asia Miracleவிருதை வென்றுள்ள Dearo Investment நிறுவனம்
இலங்கையின் முன்னணி முதலீட்டு நிறுவனமான Dearo Investment நிறுவனம் MUGP எனும் சர்வதேச அமைப்பின் ஏற்பாட்டில் நடைபெற்ற Asia Miracle விருது விழாவில் ஆண்டின் சிறந்த அபிவிருத்தி முதலீட்டு நிறுவனம் என்ற விருதை வென்றுள்ளது. அதன் போது மனித நேயம் மற்றும் சமூக அபிவிருத்திக்காக மேற்கொண்ட பணிகளை பாராட்டி Dearo Investment நிறுவனத்தின் பணிப்பாளரும் தலைமை நிறைவேற்று அதிகாரியுமான திரு
ROKY Holdings විශිෂ්ටම තිරසාර ජල කළමනාකරණ සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
මෙරට ජල පවිත්‍රතා විසඳුම් සහ සේවා සපයන්නන් අතර ප්‍රමුඛයෙකු වන ROKY Holdings පෞද්ගලික සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තිරසාර ජල කළමනාකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. ROKY Holdings ප්‍රධාන විධායක නිලධාරී කසුන් රත්නායක මහතා වෙත සම්මානය පිරිනමන

