කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි

කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් මලිඳු ඩේරි සමාගම පිදුම් ලබයි

Nov 22, 2023

කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ්

Read More
ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ

ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ

Nov 22, 2023

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් විවිධත්වයෙන් යුතු ආකර්ෂණීය ස්වර්ණාභරණ එකතුවක අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් සිය අභිමානවත් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩදී විවෘත කරන ලදී. 1928 සිට වසර 95ක කිර්තීමත් ඉතිහාසයකට හිමිකම් කියන රාජා ජුවලර්ස් ශ්‍රී

Read More
Hayleys Solar වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වාදෙයි

Hayleys Solar වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වාදෙයි

Nov 22, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන  සපයන්නා  (Solar Provider)  වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර  නිෂ්පාදනය ලෙස  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින් 

Read More
NCHS-Swinburneතාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී

NCHS-Swinburneතාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී

Nov 22, 2023

නවලෝක උසස් අධ්‍යයන ආයතනය (NCHS), Swinburne (ස්වින්බර්න්) තාක්ෂණ විශ්ව විද්‍යාලය සමඟ එක්ව 2023 වසරේ උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 1 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. “දැනුම හඹා යෑම උපතේ සිට මරණය දක්වාම කරගෙන යා යුතු දෙයක්

Read More
RIOCOCO වෙතින් කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20ක් වටිනා පරිගණක විද්‍යාගාරයක්

RIOCOCO වෙතින් කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20ක් වටිනා පරිගණක විද්‍යාගාරයක්

Nov 22, 2023

ලොව ප්‍රකට පොල් කොහු ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුතු නවීන පරිගණක විද්‍යාගාරයක් පසුගියදා පරිත්‍යාග කළේය. RIOCOCO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, 1993/94 කාලයේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය

Read More
Deloitte South Asia CEO to visit Sri Lanka this month

Deloitte South Asia CEO to visit Sri Lanka this month

Nov 19, 2023

Romal Shetty the Chief Executive Officer of Deloitte South Asia is slated to visit Sri Lanka this month. His visit was announced on the day when over 500 professionals were welcomed into the Deloitte network entities in Sri Lanka and Maldives, making it

Read More
පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

Nov 19, 2023

ශ්‍රී ලංකාවේ විශාල ලෙස බලශක්ති භාවිතකරන කර්මාන්ත ක්ෂේත්‍රය, බලශක්ති උපදේශකවරුන් සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නියෝජිතයෝ 45 දෙනෙක් අන්තර්ජාතික වශයෙන් පිළිගත් වසරක බලශක්ති කළමනාකරණ පාඨමාලාවක් සාර්ථකව නිමකරති. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන

Read More
ෂැංහයි සමුළුවේදී තිරසාර රෙදි නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන ලෙස SLAEA සභාපති ඉල්ලා සිටී

ෂැංහයි සමුළුවේදී තිරසාර රෙදි නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන ලෙස SLAEA සභාපති ඉල්ලා සිටී

Nov 19, 2023

ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි

Read More
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි

Nov 17, 2023

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ස්වර්ණාභරණ නිෂ්පාදන කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Read More
සෙලින්කෝ ලයිෆ් හි හරිත ගමනින් මිනුවන්ගොඩට නව පරිසර හිතකාමී ශාඛාවක්

සෙලින්කෝ ලයිෆ් හි හරිත ගමනින් මිනුවන්ගොඩට නව පරිසර හිතකාමී ශාඛාවක්

Nov 17, 2023

සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක්

Read More