July 27, 2024
බිම් හෙල ඔසු ලංකා නවතම නිෂ්පාදන කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේ දී එළිදැක්වේ
පුවත්

බිම් හෙල ඔසු ලංකා නවතම නිෂ්පාදන කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේ දී එළිදැක්වේ

Oct 28, 2023

දිවයිනේ කීර්තිමත් දේශීය ඖෂධ නිෂ්පාදනයක් වන බිම් හෙල ඔසු ලංකා ( පෞද් ) සමාගම ඔවුන්ගේ නවතම ඖෂධ නිෂ්පාදනයක් වන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන්, හෙඩෙක් ඔයිල් නමින් හිසරදයට ක්ෂණික සහනයක් ලබාදෙන නවතම ඖෂධයක් හඳුන්වාදීම පසුගිය 6 වන දින රාජගිරිය කාගීල්ස් ෆුඩ් සිටියේ දී උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ බව පාරිභෝගික ජනතාවට සතුටින් දන්වා සිටිමු.

කාගීල්ස් ෆුඩ් සිටි ජාලයේ විවිධ අංශ නියෝජනය කරමින් උසස් මාණ්ඩලික නිලධාරීන් විශාල පිරිසක් සහ බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් සහ අලෙවි අංශයේ නිලධාරීන් කිපදෙනෙකු ද එම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *